Last edited:
පොඩ්ඩ පොඩ්ඩ දෙන්නේතෙල් ලෙෆ්ට් nam polime idala wedak ne ne bang
පොඩ්ඩ පොඩ්ඩ දෙන්නේ
Oralosu kanuwa gawa shed eke thel tibbe nane BN.දැන් ටිකකට කලින් පානදුර ඔරලොසු කණුව ගාව ෂෙඩ් එකේ පෝලිම් තිබ්බේ නැ... මිනිස්සුන්ටත් ඉවසීමක් නැනේ...මොකෙක් හරි කිව්ව ගමන් තෙල් නැ කියලා..නිකන් ගෙදර තියන වාහනෙත් උස්සන් ගිහින් full tank ගහ ගන්නවා...
One ennat thel nane bnහෝමගම ශෙඩ් වල තියනවා
92 නන් 92 , 95 නන් 95
තෙල් ඕන අය මෙහෙ එන්න


පිටරට තෙල් ගහලා පුරුදු දෙන්නෙක් දැම්මනම් ඉක්මනට තෙල් ගහලා පෝලිම් ඉවර කර ගනන් තිබුනාශෙඩ් වල පොලිම මොරටුව,පානදුර
කීල්ස් එකේ නැතිද තෙල්හෝමගම ශෙඩ් වල තියනවා
92 නන් 92 , 95 නන් 95
තෙල් ඕන අය මෙහෙ එන්න