ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    මචං PARQ 40n දුන්නා SUN LOFC ටිකත් දුන්නා expo ටික ගත්තා එදා උඹ කියපු වෙලේ 203n , DIPD තව ගන්න ද? මෙදා පාර නම් පට්ට profit ❤
    Niyami brother, Expack tikak collect karagnna, loku gaanak ganna baya nathiwa, DIPD collect karagnna eka hodai 65+ yai
     

    luk duk

    Member
    Oct 18, 2010
    17
    3
    3
    ෂෙයාර් මාකට් එකේ රේගිස්ටර්ඩ් කොම්පැනි ලිස්ට් එකත් එක්ක ඒවා කැටගරි කරලා තියන ලිස්ට් එකක් ගන්න තැනක් දන්නවද ?
    ඒg -
    HATTON NATIONAL BANK PLC HNB.N0000 - BANK
    ow cse website eke thiyenawa
     
    • Like
    Reactions: hodakolla