ශේන් සිං පරල වී ප්‍රසංගය නවතා යකා නටයි

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    zesta-logo-768x591.png
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    mokakda bn seen eka ? :unsure:

    සල්ලි ගෙවපු නෑ වගේ සීන් එකක් ත‌ේරුනේ.. එහෙම නම් ඉතින් අරු සද්දේ දාන එක සාධාරණයි බං.. ඔහොම තැනකදි කට පුක වහගෙන හිටියොත් වෙන්නේ ඉතින් සතයක්වත් නැතුව යන්න තමයි
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    mokakda bn seen eka ? :unsure:

    සල්ලි ගෙවපු නෑ වගේ සීන් එකක් ත‌ේරුනේ.. එහෙම නම් ඉතින් අරු සද්දේ දාන එක සාධාරණයි බං.. ඔහොම තැනකදි කට පුක වහගෙන හිටියොත් වෙන්නේ ඉතින් සතයක්වත් නැතුව යන්න තමයි
    සල්ලි ගෙවල නෑ සවුන්ඩ් කරපු කොල්ලෙක්ට සල්ලි ඉල්ලපුවම ගහල. ඒකටයි ඌ ගේම ඉල්ලන්නෙ. මේකෙ උන්ට අනුව ඉතින් ඔහොම දෙයක් උනත් බල්ල වගේ ඉන්න ඕනෙ ඔලුව පාත් කරන්.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    සල්ලි ගෙවල නෑ සවුන්ඩ් කරපු කොල්ලෙක්ට සල්ලි ඉල්ලපුවම ගහල. ඒකටයි ඌ ගේම ඉල්ලන්නෙ. මේකෙ උන්ට අනුව ඉතින් ඔහොම දෙයක් උනත් බල්ල වගේ ඉන්න ඕනෙ ඔලුව පාත් කරන්.
    මම නම් කියන්නේ අපේ වරදක් නැත්තන් කතා කරන්න ඔ්න තැන කතා කරන්න ඔ්න.. ඔය වගේ තැනක කට වහගෙන හිටියොත් අපිව පොන්* පාර්ට් එකට දාලා උන් එනවා අපේ ඔළුවට අත හෝදලා අපේ පුකට පයින් ගහන්න

    හැබැයි හැම තැනටම වලංගුත් නෑ සීන් එක... නූගත් බයියෝ ඉන්න පැත්තක් නම් තියුණු ආයුදයකින් ඇනලා යාවී :D