මම කාලයක් ඔය stage, sound වල වැඩ කරපු නිසා දන්නෙ ශේන් සිං කියන්නෙ හොද එකෙක්, උගෙත් වැරදි නැතුව නෙමේ ඒත් සෑහෙන්න හොද ගති තියනව. ගොඩක් ශෝ වල මම දැකල තියනව මූ ආවහම අහනව වැඩ කරන උන්ගෙන් කාලද එහෙම ඉන්නෙ කියල නැත්නම් උගෙ සල්ලි වලින් කන්න එහෙම ගෙනත් දෙනව. උගෙ වැඩක් එහෙමනම් කවදාවත් වැඩේ ඉවර වෙනකන් යන්නෙ නෑ ඔක්කොම ඉවර කරල සල්ලි බේරල වැඩ කරන උන් පිටටහ් කරල එහෙම තමා ඌ යන්නෙ.මම නම් කියන්නේ අපේ වරදක් නැත්තන් කතා කරන්න ඔ්න තැන කතා කරන්න ඔ්න.. ඔය වගේ තැනක කට වහගෙන හිටියොත් අපිව පොන්* පාර්ට් එකට දාලා උන් එනවා අපේ ඔළුවට අත හෝදලා අපේ පුකට පයින් ගහන්න
හැබැයි හැම තැනටම වලංගුත් නෑ සීන් එක... නූගත් බයියෝ ඉන්න පැත්තක් නම් තියුණු ආයුදයකින් ඇනලා යාවී![]()





සීන් එක දැනගත්තෙ දැනුයි... එහෙම සීන් එකක්නං කෑ ගහල මදි, නෙලන්න ඕනෙ ඕගර්නයිසර්ට...සල්ලි ගෙවල නෑ සවුන්ඩ් කරපු කොල්ලෙක්ට සල්ලි ඉල්ලපුවම ගහල. ඒකටයි ඌ ගේම ඉල්ලන්නෙ. මේකෙ උන්ට අනුව ඉතින් ඔහොම දෙයක් උනත් බල්ල වගේ ඉන්න ඕනෙ ඔලුව පාත් කරන්.
එකනේ බන් මාත් බැලුවේ ..එඋනාට ඉන්දියන් කාරයන්ට ඔහොම රගන්න දෙන්න නම් හොද නැ...අඩෝ ඉන්දියන්කාරයෙක් වුනාට ඌ හොදට සින්හල කතා කරනවනේ


.කූට්ටම පොඩි පොන්සි හරීන්හරීන්ගේ පවර් තමයි

Anuradhara, you said you can't work because of some mental issues, ?මම කාලයක් ඔය stage, sound වල වැඩ කරපු නිසා දන්නෙ ශේන් සිං කියන්නෙ හොද එකෙක්, උගෙත් වැරදි නැතුව නෙමේ ඒත් සෑහෙන්න හොද ගති තියනව. ගොඩක් ශෝ වල මම දැකල තියනව මූ ආවහම අහනව වැඩ කරන උන්ගෙන් කාලද එහෙම ඉන්නෙ කියල නැත්නම් උගෙ සල්ලි වලින් කන්න එහෙම ගෙනත් දෙනව. උගෙ වැඩක් එහෙමනම් කවදාවත් වැඩේ ඉවර වෙනකන් යන්නෙ නෑ ඔක්කොම ඉවර කරල සල්ලි බේරල වැඩ කරන උන් පිටටහ් කරල එහෙම තමා ඌ යන්නෙ.