නොදන්න රෙද්දවල් කියන්න එපා බන්. උඹල බලන් හිටියද?
යකො කෑගහන්න කලින් හිතපන් මේක උම්බලට උනා කියල. උබලගෙ කෙල්ල හරි නංගි හරි බඩුවක් කියල පොස්ට් දනවද?
ඉස්සර ගෑණියෙක්ට ගල් ගහල මරණ්න යද්දි දෙවියො කිව්වලු උම්බල අතරින් වෑරද්දක් නොනකපු එකා ඉස්සල්ලම ගල ගහන්න කියල. පොඩ්ඩක් හිතල බලපන් මනුස්සකම බලුකමට වඩා තාම වටිනව..