ශේෂාද්‍රිගේ අනියම් පෙම
ශේෂාද්‍රි සහ සම්පත් ද සිල්වා ගේ විවාහ ජීවිතය මේ වන විට නිමා වී ඇති බව පැවසෙනවා.
ශේෂාද්‍රි සහ සම්පත් ගේ මෙම විවාහයට වසර දෙකක් ගතවීමට පෙර මෙලෙස බිඳ වැටී තිබෙනවා.
වැල්ලවත්ත ප්‍රදේශයේ සුපිරි මහල් නිවසක හය වැනි මහලේදී තවත් පිරිමියකු සමග ඇයව හසුවූ බවත් තමන් එම ස්ථානයට ගියේ පොලිසිය සමග බවත් සම්පත් සඳහන් කළා.
"මගේ මල්ලි ඉන්නේ මා එක්ක. මල්ලි අපේ ගෙදර ඉන්නවට ඇගේ කැමැත්තක් තිබුණේ නැහැ. අවශ්‍යම නැති ප්‍රශ්නයක් ලොකු කරගෙනයි ඇය ගෙදරින් ගිහින් තියෙන්නේ. පස්සේ කරුණු 12 සහිත සිතාසියක් ආවා. එහි, මට අනියම් සබඳතා තියෙනවා, මම නිතරම ශේෂාද්‍රිට වද දුන්නා. ශේෂාද්‍රි ගැබ් ගෙන හිටපු වෙලාවේ මම එයාට පයින් ගහලා ඒ දරුවා නැති වුණා කියලා තියෙනවා. ඔය චෝදනා ඔවුන් ඔප්පු කළ යුතුයි අනිවාර්යෙන්ම. නමුත් මං කියන්නේ එයාලට ඒ එකක්වත් ඔප්පු කරන්න බැහැ.
ඇත්තටම ශේෂාද්‍රි ගේ අම්මා තමයි ඔළුව නරක් කළේ.
මට ඇය එක්ක කිසිම දවසක පරණ විදිහට පවුල් ජිවිතයක් ගත කරන්න බැහැ. ඒ හැම දේම එයා නැති කර ගත්තා. ඇත්තටම ශේෂාද්‍රි කළේ සමාව දෙන්න බැරි වැඩක්. එයා ගේ අතැරලා ගිය එකට හරි සමාව දෙන්න පුළුවන්. තව පිරිමියෙක් එක්ක හිටපු එකට නම් කවදාවත් සමාවක් දෙන්න බැහැ. "

hari sooook 
oni deyak horen karadid athal eka wadi 