ශේෂාද්‍රිගේ_සැඟවුනු_ජීවිතය!






Last edited:



බටර් වෙජිටේරියන්ද මචන්
මට නම් ඇහුනෙ එහෙමයි.


.අම්මයි තාත්තයි දෙන්නම වැඩ(වැඩ කිවුවට office නෙවේ. අපේ පවුලේ business එකක් තියෙනව ආහාර ද්‍රව්‍ය export කරන . එකෙ packing , collecting වගේ වැඩ)






මම නම් ඉතින් පවුලෙ එකම එකා
කෙල්ලො කොල්ලො සහෝදර සහෝදරියන් එක්ක සතුටින් ඉන්නව දැක්කම මට මන් ගැන දුක හිතෙනව ඇයි මට එහෙම නැත්තෙ කියල
ගොඩක් වෙලාවට අපේ ගෙදර කවුරුත් නැ.අම්මයි තාත්තයි දෙන්නම වැඩ(වැඩ කිවුවට office නෙවේ. අපේ පවුලේ business එකක් තියෙනව ආහාර ද්‍රව්‍ය export කරන . එකෙ packing , collecting වගේ වැඩ)
ඉතින් මම ගොඩක් වෙලාවට තනියෙන් ඉන්නෙ
කතා කරන්න කවුරුත් නැ. (කෙල්ලෙක් නැ තාම)
මගේ වැඩක් මම කරගෙන ඉගෙන ගන්න ගමන් පොන් එකක් කොම්පියුටර් එකක් හදල කියක් හරි කොටා ගන්නව
මේ වගේ දේවල් දැක්කම හරි ආසයි එහෙම සහෝදර සහෝදරියන් එක්ක ජිවිතයක් ලබන්න

බටර් වෙජිටේරියන්ද මචන්
මට නම් ඇහුනෙ එහෙමයි.
Ehenam Awulak Neඇත්තටම නෑ එත් vegetarian උන් බටර් කනවා Vegan උන් කන්නෙම නෑ ඒවගේම තමා කිරිත්.