මම අද උදේ මේක දැක්කේ.
දවසම කුල්මත් වෙලා ගියා. දවසම මරේ මරු.
ශේශාද්‍රිට වඩා මම කැමති දිනක්ෂිට. අහිංසක පාටක් තියෙන්නේ එයාට (ඇත්තටම එහෙම නම් ඉතින් හොඳයි.)
.....mamath asa dhinakshita thamai
ahinsaka lassanak thiyenne.....sheshadrige henama add eka
Last edited:


.අම්මයි තාත්තයි දෙන්නම වැඩ(වැඩ කිවුවට office නෙවේ. අපේ පවුලේ business එකක් තියෙනව ආහාර ද්‍රව්‍ය export කරන . එකෙ packing , collecting වගේ වැඩ)






