ශේෂාද්‍රිගේ_සැඟවුනු_ජීවිතය!

♪~*RuZza*~♫

Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    මම අද උදේ මේක දැක්කේ.
    දවසම කුල්මත් වෙලා ගියා. දවසම මරේ මරු.
    ශේශාද්‍රිට වඩා මම කැමති දිනක්ෂිට. අහිංසක පාටක් තියෙන්නේ එයාට (ඇත්තටම එහෙම නම් ඉතින් හොඳයි.)

    :yes:.....mamath asa dhinakshita thamai:) ahinsaka lassanak thiyenne.....sheshadrige henama add eka:frown:
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මම නම් ඉතින් පවුලෙ එකම එකා:sorry:
    කෙල්ලො කොල්ලො සහෝදර සහෝදරියන් එක්ක සතුටින් ඉන්නව දැක්කම මට මන් ගැන දුක හිතෙනව ඇයි මට එහෙම නැත්තෙ කියල:(
    ගොඩක් වෙලාවට අපේ ගෙදර කවුරුත් නැ :eek:.අම්මයි තාත්තයි දෙන්නම වැඩ(වැඩ කිවුවට office නෙවේ. අපේ පවුලේ business එකක් තියෙනව ආහාර ද්‍රව්‍ය export කරන . එකෙ packing , collecting වගේ වැඩ):)
    ඉතින් මම ගොඩක් වෙලාවට තනියෙන් ඉන්නෙ:dull::dull:
    කතා කරන්න කවුරුත් නැ. (කෙල්ලෙක් නැ තාම):rofl:
    මගේ වැඩක් මම කරගෙන ඉගෙන ගන්න ගමන් පොන් එකක් කොම්පියුටර් එකක් හදල කියක් හරි කොටා ගන්නව
    මේ වගේ දේවල් දැක්කම හරි ආසයි එහෙම සහෝදර සහෝදරියන් එක්ක ජිවිතයක් ලබන්න:love::love::love:

    :(
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඇයි බං නංගිලා අක්කලා කතා කරද්දී වාක්‍යක් හැර වාක්‍යක් English වලින් කතා කරන්නේ? English පුළුවන් කියලා පෙන්නන්නද? :confused::confused::confused:

    හෙහ් හේහ ඔවුන් පඩින්නෙති ඉංගිරි‍සියෙන් බන්
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඒ වගේ තමයි අපිටත් පෙන්නේ.
    නමුත් ඔය පවුල ඇතුලේ ඇත්තටම මොනා වෙනවාද කියලා කවුද දන්නේ. පවුල් ආරවුල් ඇති. අක්කලා නංගිලා පිටතට පෙන්නුවාට වඩා තරහා ඇති.
    දෙයියෝ තමයි දන්නේ

    ඇත්ත තමයි බන්
    පිටින් පේන තරම් සොදුරු නෑ මිනිස්සුන්ගේ ජීවිත...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම අද උදේ මේක දැක්කේ.
    දවසම කුල්මත් වෙලා ගියා. දවසම මරේ මරු.
    ශේශාද්‍රිට වඩා මම කැමති දිනක්ෂිට. අහිංසක පාටක් තියෙන්නේ එයාට (ඇත්තටම එහෙම නම් ඉතින් හොඳයි.)
    Me 2 Mamath Kemathi Eyata
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Hidden cam unama adum maru karana ewa ehema thiyenda epai ban.meke ehema mukuth nane ban :nerd:

    mokada ban meka hidden camera kiyala demme
    mun hithanawada danne nehe mun wage okkoma lamaka tin tin kiyala

    මමත් හිතුවේ වීඩියෝ එකක් ලීක් උනාද කියලා. :P
    දැන් ඉතින් මුන්ගේ ජීවිතේ ගැන හැම දෙනාම දන්නවා. ඇත්තටම ජීවිතේ ඔහොමද කියලා දෙයියෝ තමයි දන්නේ.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේකත් ඇක්ටින් නේ...
    ඇත්තටම ඉතින් මේක ලයිව්ම ගත්තනම්
    මේ තරම් දේවල් සාමකාමී නෑ..
    අපේ ගෙවල් වල වගේ තමයි..
    අනිවා මුන් තුන්දෙනා කෙල ගන්නකොට ගේ දෙක වෙන්නම මරා ගන්නව ඇති..
    පොඩි එකා එක්ක ලේසි නෑ...
    කොහොමත් තුන්දෙනාගෙන් හොඳම කෙනා මැද කෙනා තමයි..
    අපේ උනත් එහෙම තමා..
    ලොකුම එකා තමයි හැම වෙලේම යටින් පොඩිම එකා එක්ක ගේම ඇද ගන්නේ ඒත් මාට්‍ටු වෙන්නේ මැද එකාව,,,
    :lol::lol::lol:
    අපේ පවුල වලත් ඔය දේ නැද්ද මෙහෙම්මම තමා..
    මේ විඩියෝ එක දැක්කම ඒ දේවල් මතක් උනා...
    බොහොම ස්තූතියි...
    ඒ ගොල්ලන් හැමවෙලාවෙම කියන දෙයක් තමයි එයාලා හරිම සතුටෙන් ජීවත් වෙන කියලා අඟවන පවුලක් කියලා...ඇයි ඒ...???
    ඒත් කලා කරුවන් ගේ පවුල් වල සාමාන්‍ය අපේ පවුල් වල තියෙන දේවල් සෑහෙන්නම අඩුයි..
    අත්තැකීමෙන්ම දන්න දෙයක්...
    ඒ අම්මගේ මූණ දැක්කම ඒ දේ පේනවා..
    සාමාන්‍ය ජීවිතයක් ගත කරන එකත් ලේසි නෑ..
    :(:(:(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මමත් හිතුවේ වීඩියෝ එකක් ලීක් උනාද කියලා. :P
    දැන් ඉතින් මුන්ගේ ජීවිතේ ගැන හැම දෙනාම දන්නවා. ඇත්තටම ජීවිතේ ඔහොමද කියලා දෙයියෝ තමයි දන්නේ.

    ඔහොම නෑ බං..අර අපේ ගෙවල් වලට අමුත්තෙක් ආවොත් අපි හැසිරෙන්නේ කොහොමද?ප්‍රියසාද් පවුලට කරන්න දෙයක් නෑ .මේක මහ ගොබ්බ වැඩක්.කලින්ම කියල මේකප් දාලා..(අනික් දෙන්නට නම් දාලා නෑ...) යන විදිය ප්ලෑන් කරලා කරන්නේ..අක්කලා නංගිලා හරි එකතුයි....මේක ඉතින් තාර බර ඇරලා ගත්තම ඇති දෙයක් නෑ...
    ගත යුතු දේ කෙල්ල අම්මව කෙයාර් කරන්නෙත් නෑ..
    පොඩි නංගිට උදව් කරනවා පොඩි එකා අම්බානකට ගුටි කනවා..
    කෙල්ලො තුන්දෙනාගෙන් එකෙක් වත් අම්මට පොල් ගෙඩියක් වත් ගාලා දෙන්නේ නැති බව..
    පියා කීප් ඉන් ටච් එකක් නෑ පවුල එක්ක...
    කෙල්ල මල් කඩන බව..
     
    • Like
    Reactions: king_pandukabaya

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113

    සහෝදර සහෝදරියෝ ඉන්න එක නම් ඉතින් හොඳයි තමයි.
    මටත් සහෝදරියක් ඉන්නව. හැබැයි මම එයාට close එච්චර නෑ. ගෙදර අයත් එක්කත් වඩා යාලුවෝ එක්ක තමයි ඉතින් ආශ්‍රය. ඒ අනුව බලනකොට මමත් තනියෙන් තමයි.
    :yes::yes::yes:

    තියෙන එකාට එකෙ අගෙ නැ නෙ බන්
    නැති එකාට තමයි අගේ තේරෙන්නෙ:)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    ඔහොම නෑ බං..අර අපේ ගෙවල් වලට අමුත්තෙක් ආවොත් අපි හැසිරෙන්නේ කොහොමද?ප්‍රියසාද් පවුලට කරන්න දෙයක් නෑ .මේක මහ ගොබ්බ වැඩක්.කලින්ම කියල මේකප් දාලා..(අනික් දෙන්නට නම් දාලා නෑ...) යන විදිය ප්ලෑන් කරලා කරන්නේ..අක්කලා නංගිලා හරි එකතුයි....මේක ඉතින් තාර බර ඇරලා ගත්තම ඇති දෙයක් නෑ...
    ගත යුතු දේ කෙල්ල අම්මව කෙයාර් කරන්නෙත් නෑ..
    පොඩි නංගිට උදව් කරනවා පොඩි එකා අම්බානකට ගුටි කනවා..
    කෙල්ලො තුන්දෙනාගෙන් එකෙක් වත් අම්මට පොල් ගෙඩියක් වත් ගාලා දෙන්නේ නැති බව..
    පියා කීප් ඉන් ටච් එකක් නෑ පවුල එක්ක...
    කෙල්ල මල් කඩන බව..

    කෙල්ලො තුන්දෙනාගෙන් එකෙක් වත් අම්මට පොල් ගෙඩියක් වත් ගාලා දෙන්නේ නැති බව..

    :shocked::shocked:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    කෙල්ලො තුන්දෙනාගෙන් එකෙක් වත් අම්මට පොල් ගෙඩියක් වත් ගාලා දෙන්නේ නැති බව..

    :shocked::shocked:

    මැගී පිටිකර පොල් ද දන්නේ නෑ නේ පාවිච්චිය...
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    මම නම් ඉතින් පවුලෙ එකම එකා:sorry:
    කෙල්ලො කොල්ලො සහෝදර සහෝදරියන් එක්ක සතුටින් ඉන්නව දැක්කම මට මන් ගැන දුක හිතෙනව ඇයි මට එහෙම නැත්තෙ කියල:(
    ගොඩක් වෙලාවට අපේ ගෙදර කවුරුත් නැ :eek:.අම්මයි තාත්තයි දෙන්නම වැඩ(වැඩ කිවුවට office නෙවේ. අපේ පවුලේ business එකක් තියෙනව ආහාර ද්‍රව්‍ය export කරන . එකෙ packing , collecting වගේ වැඩ):)
    ඉතින් මම ගොඩක් වෙලාවට තනියෙන් ඉන්නෙ:dull::dull:
    කතා කරන්න කවුරුත් නැ. (කෙල්ලෙක් නැ තාම):rofl:
    මගේ වැඩක් මම කරගෙන ඉගෙන ගන්න ගමන් පොන් එකක් කොම්පියුටර් එකක් හදල කියක් හරි කොටා ගන්නව
    මේ වගේ දේවල් දැක්කම හරි ආසයි එහෙම සහෝදර සහෝදරියන් එක්ක ජිවිතයක් ලබන්න:love::love::love:

    මටත් ඉන්නවා බන් නංගිලා දෙන්නෙක්ම.. කොච්චර මල වදේ උනත් ගෙදරක කෙල්ලො ඉන්න එකත් හෙන සිරියාවයි බන්. :yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මටත් ඉන්නවා බන් නංගිලා දෙන්නෙක්ම.. කොච්චර මල වදේ උනත් ගෙදරක කෙල්ලො ඉන්න එකත් හෙන සිරියාවයි බන්. :yes:

    අප්පට..මටත් ඉන්නේ නංගිලම දෙන්නෙක්..
    ඉන්නකොට නම් මලම වදේ එක එක මගුල් වලට මරා ගන්නවා..
    අත දාන්න යන්නේ නෑ..මොකද විනාඩි 5න් වගේ ඕවා ශේප්..
    දෙන්නම ගෙදර නැති උනාම පාලුයි...

    පොඩිම කාලෙ නම් සෑහෙන්න එකෙට හිටියා කැලේ පැන්නා,ඇලවල් වල මාළු ඇල්ලුව...
    අම්මට මාට්‍ටු උනාම අම්බානකට ගුටි කාලා ඇති...
    :lol::lol::lol:
    දැන් නම් මගේ තනියට මෙ ලැක්ටොක් එක විතරයි...
    :sorry::sorry::sorry::sorry: