ශේෂාද්‍රිට_ගහලා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    ශේෂාද්‍රිට_ගහලා

    e72b06ac-bc16-4541-9980-b5772a7c90aa.jpg


    e84bdf58-a421-4cd7-a68b-0a239aafc25f.jpg


    f168c8de-0d7b-4179-b9b6-adf53cc0f1cd.jpg


    f75101b7-a243-466c-9957-4dc947b48723.jpg



    "ශේෂාද්‍රි රත්තරන් කෙල්ලෙක්.ඒවගේ කෙනෙක් කෝටියකින්වත් හොයා ගන්න බැහැ.එත් එයාගේ අම්මා එයාව නාස්ති කළා.අම්මා දවසක් ශේෂාද්‍රිට තුවාල වෙන්න ගැහුවා.ඒවායේ ඡායාරූප මගේ ළඟ තවම තිබෙනවා."


    මෙහෙම කියන්නේ ශේෂාද්‍රි විවාහවී සිටින සම්පත් ද සිල්වා.


    මේ වනවිට වෙන්වීම සඳහා නීතිමය කටයුතු යොදමින් සිටින අතරේ පසුගිය 16වන දා දිනට ඔවුන් විවාහවී වසර දෙකක් ගෙවුනා.



    ඒ සම්බන්ධයෙන් නෙත් සමග පිළිසඳරක යෙදුණු අවස්ථාවක දී සම්පත් එලෙස සඳහන් කළා.



    තමන් පවුල් ජීවිතය හොඳින් ගතකරමින් සිටින අවස්ථාවක දී ශේෂාද්‍රිගේ මව ඇයට දරුණු ලෙස පහරදුන් බව සඳහන් කළ සම්පත් පහත ඡායාරූප ද අප වෙත එවා තිබුණා.
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    බැන්දට පස්සේ මොකටද බං අම්මා එයාට ගහන්නේ?ඒකෙන් වෙන්නේ පවුල් අවුල් වෙන එක.අපිටත් මේවා හොද පාඩම්.බදින්න කලින් නැන්දම්මා මොන වගේද කියලා හොයලා බලන්න ඕන.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    බජට් එකෙත් කතා කරන්න ලොකු දෙයක් නැති එකේ මෙන්න ටොපික්
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oya sex karapau parawal ban.aru kana hapala.ath deka mirikan hitapu tikata marks hitila.badu yanna onna menna tiyeddi niyapothuwalin hirila.:P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ඒ ගෑනිව දැක්කම කියන්න පුළුවන් ළමයින්ව යවන්නෙත් ඒකි ගියපු පාරෙම තමා කියල. ඔය කෙල්ලො තුන්දෙනාම වෙන්ඩ පොෂ් නැතුව හරියට හැදුවනම් මෙහෙම වෙන්නෙ නැහැ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    ඒ ගෑනිව දැක්කම කියන්න පුළුවන් ළමයින්ව යවන්නෙත් ඒකි ගියපු පාරෙම තමා කියල. ඔය කෙල්ලො තුන්දෙනාම වෙන්ඩ පොෂ් නැතුව හරියට හැදුවනම් මෙහෙම වෙන්නෙ නැහැ.

    :(
     

    kivi2007

    Member
    Jun 2, 2007
    105
    34
    0
    වෙන ගහපු තැන් වල පින්තුර නැත්ද දන්නැ නෙහ්..