ශේෂාද්‍රිට_ගහලා

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    ආය ගහනවද ආ අය ගහනවද මයේ මැණිකාට

    anigif_optimized-13504-1421783722-1.gif

    :yes::yes::yes::yes::yes::yes:
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    රටේ උන්නත් මටත් ජිවිතේ තියෙන ලොකුම පුරස්නෙ මේ ප්‍රියසාද් පවුලෙ අයගෙ ප්‍රස්න...උදේ හවස බඩ පපුව දනව මේ ගැටිස්සියො තුන්දෙනාගෙ දේවල් දැකල අහල කල්පනා වෙලා,,,හරියකට නින්දක් යන්නෙත් නෑ බන්,,මට නිකන් දැන් තෝන්තුයි වගේ

    මේ ශේශට ගහපු සීන් එක අහපුවම පපුව දාල ගියා,,බොන්න ගත්ත ප්ලෙන්ටියත් නිවිල අල්ලට ගත්තු සීනි ටිකේ කූබි වහල..අත කූබි කනකොටයි අනේ මම මේ තේ බොන්න නේද ගියෙ කියල මතක් උනේ..මොනව කොරන්නද බන්,,
    මේ එලකිරි කොල්ලො ගොඩක් එවුන්වගෙ.. මගෙත් ඒ දවස් වල හිතේ කොනක තිබ්බ මේ ශේශව කරකාර බැදල හකල බක් මහේ පැල් කොටේකට ගාල් වෙන්න කියල,,කොයි ඉතින්,,ඒ හීන ඔක්කොම සුන්නද්දූලි වෙලා පලච්චි අර සම්පතා මයෙ කෙල්ලව බදින්න යන එක ඒකාලෙ මගේ කනේ වැටුනම..ඒකත් මේ අපේ ලොකු අම්මට කව්ද ගමේ ගෑනු කෙනෙක් කඩ පිලේදි කියනව අහුන වෙලෙ මගෙ පපු කැනැත්ත දාල ගියා,,
    ඕ බැන්දයි කියාපි,,කො මෙන්න දැන් ගහලයි කියාල ගහපු පාරවලුත් එක්ක පොටෝ දාල,,අපුච්චියෙ කොහොම ඒ කන දිහා බලන්නද,,ඒ මගෙම කන කරගන්න පෙරුපු කනක් නෙවැ..ඕන් මයෙ කෙලි වෙන එකෙක් බැන්ද කියල හිත හදන් හිටිය කියමු,,කොහෙ ඉන්නද හප්ප මේන් ඒකිගෙ පුරුසය ගහන්න ඕන නැති තැන්වලටත් ගහපි..හපෝයි කොහොම වාවනුද,,,
    බජට් එක අහන්න උන්න මොන බජෙට් ද,,මේකනෙ වැඩේ,,මට වගේම අනික් ලක්ශ සන්කියාත ජනි ජනයටත් මේක වෙන්ටැ ඕනෙ දැන් තියෙන ප්‍රධාන පුරස්නෙ..මම හිතන්නෙ රටේ ඔක්කොමල බජෙට් පැත්ත දාල මේක දිහා බල බල විස්සෝප වෙනව ඇති මන් වගේ
    රට කොටිය කෑවත් කමක් නෑ,,බඩු මිල හදට ගියත් කමක් නෑ,,මේ ප්‍රියසාද් පවුල හොදින් ඉන්නවනම්

    අලේ වල්ලල් නෑ කල්ලල් නෑ බොල්ලල් නෑ

    අනේ පුලුවන්නම් බොලව්,,ශේශට පක්ශව පිටකොටුවෙ දුම්රිය පල ඉස්සරහ උද්ඝෝශන වියාපාරයක් කරමු,,කොරල කාන්තා විමුක්තිය ෆොර්ම් කරල,,මෙයාවත් ලක්ශගානක් බුද්ධිමත් චන්දවලින් ඊලග චන්දෙදි පාර්ලිමේන්තු අරිමු..මගෙ අරය මැරුව මෙයා මැරුව,,මට අරක කොලා,,මේක කොලා කියල චන්ද අරන් පාර්ලිමෙන්තු රිංගන එකේ මෙයාටත් කොරගන්න බැරිකම්ක් නෑ නොවැ

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113


    MAchan la Aluth news nadda ban me gana,,kella dan koheda innwa kiyanne
    Amma gahala thiyanne mona seen eka nisada
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    e84bdf58-a421-4cd7-a68b-0a239aafc25f.jpg


    මේකප් කියන්නෙත් මාරම ජාතියක් නේද බන්. . . බොරුද මන් කියන්නේ . . .

    මම අදහස් කලේ මේ තුවාල සලකුණු මේකප් කියලා නෙමෙයි හොදේ.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මචන් NETH FM කියන්නෙ උන් රට ජාතිය ගැන පුදුම කැක්කුමකින් ඉන්නව,,පෙනීඉන්නව කියල නමුත් උන්ගෙ මාධ්යභාවිතයක් සිරස ට දෙවෙනි නෑනෙ

    කොහෙහරි ගණිකාවො දෙතුන් දෙනෙක් පොලිසියට අල්ලල දෙනව ටිප් එක දීල
    සම්බාහන වලට ගිහින් ඒවත් කරගෙන ඉවර වෙලා ඇවිල්ල පොලිසිය එක්ක ගිහින් ඒ කෙල්ලන්ව අල්ලල දෙනව,,මෛත්‍රී ආප්ප කාල මහින්දට කෙලිය වගෙ රේඩියො කාරය මසාජ් අරන් ඇවිල්ල උන්ව මාට්ටු කරල දෙනව...මුන්ගෙ චැනෙල් වලත් ඉන්නෙ මාර අම්මන්ඩිල සෙට් එකක්

    රට ජාතිය වෙනුවෙන් මැරෙන්න යන නෙත් එවුන් මොකද බන් මේ Shesadriමත්තෙ මැරෙන්න යන්නෙ,,එකි රටේ කව්ද
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    e84bdf58-a421-4cd7-a68b-0a239aafc25f.jpg


    මේකප් කියන්නෙත් මාරම ජාතියක් නේද බන්. . . බොරුද මන් කියන්නේ . . .

    මම අදහස් කලේ මේ තුවාල සලකුණු මේකප් කියලා නෙමෙයි හොදේ.

    ........