ශොපින් බැග්

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    දුයුණු රටවල් වල බැග් නිකන් දෙන්නේ නෑ එක නිසා ගෙවල ගනින්
    දියුණු රටවල් වල තියෙන හැමදේම කරන රට නේ මේක
    එහෙනම් මේකත් ඒ වගේ දියුණු වෙන්න ඕන නේ
     
    • Like
    Reactions: KDH and Mr Bones

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    කිරි කෑන් එක. මේක නම් හෙන case. හාල් මාලු ගන්න එකටත් සල්ලි ගන්නව. යකෝ අපි කඩේ යද්දි හාල් මුට්ටිය අරන් යන්නද? මාලු දාන් එන්න බෑග් අරන් යන්නෝනෙද?
    cashier එකෙන් බෑග් වලට සල්ලි ගන්නවා හැබැයි එලවලු දාන පොඩි බෑග් වලට සල්ලි ගන්නෙ නෑ. ඒව පරිසරයට හොඳ ඇති. pake logic.
    කරනව නම් සම්පූර්නයෙන් බෑග් අයින් කරල කඩදාසි බෑග් දීපියව්.
    මේක හරියට plastic cup with paper straw වගේ. ගොබ්බ ලොජික්.
    ඔව් බං .. මං keells එකේ උන්ගෙන් ඇහුවත් එක්ක දැන් අපි හට්ටි ගේන්න ඕනෙද කියලා .. ගෙදරකට් විසිට් එකක් දාන්න යනකොට බඩු ටික අතේ ගෙනියන්න වෙන්නේ . දාගෙන යන්න ෂොපින් bag නෑනේ කඩෙන් බඩු ගත්තට ..
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,162
    7,696
    113
    @chami2015
    kalin nam keells, SPAR api pitin bag aran giyama Rs 5 k wage bill eken adu karanwa. spar eke nam ungema brand eken bag eka aran giyoth Rs 10k da koheda. Dan kohomada danne ne


     
    • Like
    Reactions: chami2015

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    සල්ලි ගන්න එක හොඳ වැඩක්.
    ඉස්සර item1 ක් ගන්නෙත් පොලිතින් උරේක දාගෙන.
    දැන් අතේ ගෙනියන්ඩ පුලුවන් ප්‍රමාන්‍යක වගේ බඩු ගට්ග්තොත් අතට අරගෙන ඇවිත් වාහනේට දාගන්නවා.
    බයික් එකේ කඩේ ගිය වෙලාවක පොඩි එවා නම් ශොපින් නැතුව සාක්කුවෙ දාගෙන එනවා. එහෙම බැලුවම සෑහෙන පොලිතින් පාවිච්චියේ අඩුවක් වෙලා මට.

    කඩකාරයා ඒකේ ලාබේ ගියත් නැතත් මේ ගත්ත තීරණේ නම් හොඳයි.
     
    • Like
    Reactions: ob_server