සල්ලි ගන්න එක හොඳ වැඩක්.
ඉස්සර item1 ක් ගන්නෙත් පොලිතින් උරේක දාගෙන.
දැන් අතේ ගෙනියන්ඩ පුලුවන් ප්රමාන්යක වගේ බඩු ගට්ග්තොත් අතට අරගෙන ඇවිත් වාහනේට දාගන්නවා.
බයික් එකේ කඩේ ගිය වෙලාවක පොඩි එවා නම් ශොපින් නැතුව සාක්කුවෙ දාගෙන එනවා. එහෙම බැලුවම සෑහෙන පොලිතින් පාවිච්චියේ අඩුවක් වෙලා මට.
කඩකාරයා ඒකේ ලාබේ ගියත් නැතත් මේ ගත්ත තීරණේ නම් හොඳයි.