ශෝක් බන ටික

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,127
    101,907
    113
    දැන් හාමුදුරුවන්ට කීවා,
    හාමුදුරුවරු හිරෙ ඉද්දී කොහොමද ඉන්න ඕනේ කියලා යෝජනා දෙන්න කියලා 🤭

    ගෙදර ගියත් තෝ නසී මග සිටියත් තෝ නසී වගේ එකක් නේ උනේ ලොකු සාදුලාට..

    නානේ වෙනුවෙන් සියුර ඉල්ලුවොත්.
    කුඩු සාදුලා
    බඩූ සාදූලා
    පෙඩෝ සාඩුලා
    සියල්ලොට සියුර අනිවාර්‍ය වෙනවා 😬..

    ඕක දැන් හාමුදුරු වෙනුවෙන්ම හිරේ පනත අලුත් අප්ඩේට් එකක් ආවම..

    ලැජ්ජා නැද්ද උත්තො..
    බස් එකේ පූජ්‍ය පක්ෂය වෙනුවෙන් වගේ බෝඩ් එකක් බන්ධනාගාර ගහගත්තා වගේ එකක් නේ වෙන්නේ.....

    අනිත් ආගම් වල උන්
    අපිට නම් විශේෂ බන්ධනාගාර සැලකිලි ඕනේ නෑ කීවොත් 🙏😬..

    සියුරෙන් බූර්කා ගහන් තමයි ඉන්න වෙන්නේ බන්ධනාගාර ඇතුලේ 🤐🤐
    විනය පිටකයට අනුව කටයුතු කර සිවුරු ඇරවන්න. සිවුර ඇරාවන්න හේතුවක් නැත්තං සිවුරේ ඉදලා දඩුවම් කාලය ගත කරන්න දෙන්න.

    ඕක කරන්න දුන්නොත් සෑහෙන කල් ඉදලා ඉල්ලන ලොකු දෙයක් ලැබෙනවා. දැනට නීතිමය ප්‍රතිපාදන නැති නිසා සිවුරැ අරවන එක කේස් වැඩක් කොච්චර වැරදි තිබ්බත්. මෙහෙම හරි ඒකට ඉඩ ලැබෙනවා කියන්නේ සංගාදිකරණ සම්පූර්ණ වෙනවා.

    ඔච්චරයිනෙ ඉතිං කියන්න තියෙන්නේ.
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,912
    2,856
    113
    කෝ හුත්තෝ අපේ සෙට් එක. අපේ එකෙක්ට අකවුන්ට් 10ක් තියෙනවා මේකේ. මේක බයියන්ගේ රජ දහන පොන්න ජෙප්පනේ..ඉදපල්ල සෙට් එක එනකන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,075
    87,700
    113
    ආශ්චර්යමත් රටක
    සජිය මධ්‍ය සංස්කෘතික අරමුලෙ කෝටිගානකට ඇරලත් ඌ නඩු නැතිව එලියෙ ඉන්නෙ ඔය හේතුව හින්ද තමයි.
    සජිත් ඇතුලට දැම්මොත් ඊලගට හර්ෂ වගේ එකෙක් ඕකෙ නායකය උනාම ලපයට ඇප නෑ.

    Step by step යන්න ඕන.
    සජිය වගේ එකෙක් ඉන්දෙද්දි ඌව නැති කරගෙන වැඩේ අමාරු කරගන්නෙ මොකටද? ඒකාධිපතියෙක් වෙන්නත් බැරි මේ කාලෙ
     
    • Haha
    Reactions: tinto brass

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,912
    2,856
    113
    Step by step යන්න ඕන.
    සජිය වගේ එකෙක් ඉන්දෙද්දි ඌව නැති කරගෙන වැඩේ අමාරු කරගන්නෙ මොකටද? ඒකාධිපතියෙක් වෙන්නත් බැරි මේ කාලෙ
    thota muse referral ewwa. claim karapiya
     
    • Love
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,196
    50,516
    113
    සේදවත්ත
    සජිය මධ්‍ය සංස්කෘතික අරමුලෙ කෝටිගානකට ඇරලත් ඌ නඩු නැතිව එලියෙ ඉන්නෙ ඔය හේතුව හින්ද තමයි.
    සජිත් ඇතුලට දැම්මොත් ඊලගට හර්ෂ වගේ එකෙක් ඕකෙ නායකය උනාම ලපයට ඇප නෑ.
    ඉන්දියාවේ 5 වෙනි විකට් එක අවුට් නොකර මඩවනවා වගේ පැනික් වෙනකම්