හද වේදනාවේ මා ගිලි ගියා
අදුරේ සැගවි ඔබ මැකී ගියා
මතකයේ වේලි පා වෙලා ගියා
කදුලැලි තුළින් මා නැහැවි ගියා
මේ සොදුරු වසන්තේ ඇයි ශිශිරේ ශීත මා හට දැනෙන්නේ
ඒ ඔබ ළග නැති නිසානේ මා ලගට ඇවිත් උණුසුම වසන්නේ
මතකයේ කිමිදෙන මා ගොඩ ගෙන ඒ තනිකම මඩන්නේ
කදුලැලි වස්සා ඇයි ඔබ මා තනිකර අදුරේ මැකෙන්නේ
පාපිස්සේ පෑගෙන දූහිවිලි පස්පිඩ සේ අතහැර යොමන්නේ
මා හදේ විරහව ඔබ ඈතට යනවිට ත්‍රිව වී වැඩෙන්නේ
හද කම්පිත වී මාගේ ශෝරාවය පවනට නැගෙන්නේ
එය එසේ නැගී නෑ මා මෙසේ කියන වදනන් ඔබ හට ඇසෙන්නේ
/bigtop
හොද තාලයක් මගේ හිතට ආවා ඒක අනුව මේක මම ලිව්වා ඉතින්..
නමුත් නමක් මතක් වෙන්නේ නෑ හොද :/ශෝකී රාවේ?? classical වගේ ටිකක්

