ශ්‍රි ලංකා පේ්රක්ෂකයන් බංගලියන්ට එර&
ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති නිදහස් කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් ඉන්දීය පිල වෙනුවෙන් ජය පැන් පෙවීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා දරන්නේ විවේචනාත්මක අදහසකි.
බංග්ලාදේශ කණ්ඩායමේ කිහිප දෙනෙකු නොමනා ලෙස කටයුතු කලත් එටත් ලෙස ඔවුන් ශ්‍රි ලංකාවට දේශපාලන හෝ ආර්ථික මැදිහත්වීම් නොකරන බව ඔහු පෙන්වා දෙයි.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නැගු ජයඝෝෂා එට්කා ගිවිසුම හෙට අනිද්දා වන විට අත්සන් තැබීමට භාවිත විය හැකි යයිද ඔහු පෙන්වා දෙයි.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් මන්ත්‍රිවරයා මෙම අදහස් පල කරනු ලැබීය.
ඇත්ත කතාව නේ. එක නිසා කරුණාකරලා අදින් පස්සේ හින්දි චිත්‍රපට , හින්දි සින්දු , දෙමල චිත්‍රපට , දෙමල සින්දු බලන එකත් කට්ටිය නවත්තනවා නම් හොඳයි

මම බැලුව අද අප්‍රේල් පළවෙනිදා එහෙම නෙමෙයි. සමහරවිට මෝඩයාගේ දවස මාර්තු 20 කරලද දන්නෙත් නැහැ

.
. ඉසෙල්ලා "බළල මල්ලෙන් ඵළියට" කියන වැකිය මොකක්ද කියල තේරුම් ගනින්.