ශ‍්‍රී ලංකාව අවදානමෙන් මිදුනා..- Bloomberg

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බොරු නේද බන් මේ.පිළිගන්න බෑ.
    එහෙනම් යාපා yi @SLK_sri කිව්වේ ජනවාරි අග බංකොලොත් වෙනවා කියල

    down grade karapu hema ekakma pili ganna be kiuwe central bank eka, ehenam mekath pili ganna be kiyala central bank eka kiyaida??

    ubage moleta mewa therum ganna amarui,
     
    • Haha
    Reactions: fdk

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    down grade karapu hema ekakma pili ganna be kiuwe central bank eka, ehenam mekath pili ganna be kiyala central bank eka kiyaida??

    ubage moleta mewa therum ganna amarui,
    තෝ සවුදියෙ ඉඳන් ඔටු හුජ්ජ බිබී ලංකාවට කෙලවන්න බිල්ලො මවන්නෙ නැතුව කරන ලබ්බක් කරන් හිටපං පොන්නයා..
     
    • Haha
    Reactions: nicjosh83

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තෝ සවුදියෙ ඉඳන් ඔටු හුජ්ජ බිබී ලංකාවට කෙලවන්න බිල්ලො මවන්නෙ නැතුව කරන ලබ්බක් කරන් හිටපං පොන්නයා..

    ai lajjaida???? mama newei lankawata kelinne, rajapakshala.

    nikan baila nogaha kelin uththara diyako?? ai ubath ara @nicjosh83 wage modaida??
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,473
    113
    අගමැතිට ඔප්රේෂන් ඵකක් කරේ නෑ - නාමල්
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    1643690119307.png
     
    • Haha
    Reactions: SLK_sri

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    View attachment 136875

    ණය ගෙවීම පැහැර හරින රටක් බවට පත්වීමේ අවදානමින් බැහැර කරමින් ශ්‍රී ලංකාව නියමිත කාලයේ දී ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවා දැමූ බව Bloomberg සඟරාව වාර්තා කරයි.

    අඟහරුවාදා දිනයට කල් පිරුණු ඩොලර් බිලියන 1 ක බැඳුම්කර මුදල් ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇති නිසා රටේ විදේශ ණය ආපසු ගෙවීමේ තත්ත්වය නොවෙනස්ව පවතින බවද එම වාර්තාවේ සඳහන්ය.

    කෙසේ වෙතත් තවත් ඩොලර් මිලියන 500ක බැඳුම්කරයක් සහ ඩොලර් බිලියන 1 ක ණය මුදලක් ඉදිරියේ දී ගෙවා දැමීමට නියමිත බව ද එම වාර්තාවේ දැක්වෙයි.

    Bloomberg වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර ඇත්තේ සංචිත පහළ යෑම තාවකාලික තත්වයක් වන බවත් එය ඉක්මනින්ම යථා තත්වයට පත් වනු ඇති බවත්ය.

    අදාළ වාර්තාව මෙතනින්…
    Owa gewanna ganna naya gewannath oneneedaaa
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    View attachment 136875

    ණය ගෙවීම පැහැර හරින රටක් බවට පත්වීමේ අවදානමින් බැහැර කරමින් ශ්‍රී ලංකාව නියමිත කාලයේ දී ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවා දැමූ බව Bloomberg සඟරාව වාර්තා කරයි.

    අඟහරුවාදා දිනයට කල් පිරුණු ඩොලර් බිලියන 1 ක බැඳුම්කර මුදල් ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇති නිසා රටේ විදේශ ණය ආපසු ගෙවීමේ තත්ත්වය නොවෙනස්ව පවතින බවද එම වාර්තාවේ සඳහන්ය.

    කෙසේ වෙතත් තවත් ඩොලර් මිලියන 500ක බැඳුම්කරයක් සහ ඩොලර් බිලියන 1 ක ණය මුදලක් ඉදිරියේ දී ගෙවා දැමීමට නියමිත බව ද එම වාර්තාවේ දැක්වෙයි.

    Bloomberg වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර ඇත්තේ සංචිත පහළ යෑම තාවකාලික තත්වයක් වන බවත් එය ඉක්මනින්ම යථා තත්වයට පත් වනු ඇති බවත්ය.

    අදාළ වාර්තාව මෙතනින්…
    ehenm gas natte ai thaama ...