ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බෞද්ධ කේන්ද්‍

ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බෞද්ධ කේන්ද්‍

images


ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සහ අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ගිවිසුමතට අත්සන් තබමින් දකුණු ආසියාවේ බුදුදහම ප‍්‍රචලිත කිරීමේ වැඩසටහනෙහි කේන්ද්‍රස්ථානය ලෙස ශ‍්‍රී ලංකාව පත් කර තිබේ.


ජපානයේ එන්.ජී. ඕ. ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය දැනට ආසියාවේ ඇතැම් රටවල අඩු ආදායම්ලාභී ජනයාට උදව් කරන අතර එය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකාව හා එක් ව කටයුතු කිරීමට සැලසුම් කර ඇත.



මේ යටතේ දෙරට අතර ආර්ථික හා ආගමික සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන අතර ජපානයේ ආධාර සහිතව මෙරට බුදුදහම ව්‍යාප්ත කිරීම් සහ විහාරස්ථාන සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතින්ද මීට සමගාමීව සැලසුම් කර ඇත.


මෙහි සමාරම්භක වැඩසටහන අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත අතර එය දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කිරීමට ද නියමිත ව ඇත. -
3.jpg


dalada1-400.jpg


DSCN4831.jpg


images