ශ‍්‍රී ලංකාව පෙරමුණේ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ශ‍්‍රී ලංකාව පෙරමුණේ

    සිංගප්පූරුව සමග පැවති තරගය ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමග පිලිපීනයේ පැවැත්වෙන ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලියේ ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණ තිබේ.
    ලකුණු 35-10ක් ලෙස ශ්‍රී ලංකාව එම තරගය ජය ගත්තේය.
    තරඟාවලියේ ශ්‍රී ලංකාවට මේ වන විට ලකුණු 12ක් හිමිව ඇති අතර ඒ හා සමාන ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන සත්කාරක පිලීපීනය දෙවැනි ස්ථානයේ පසුවේ.
    ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර තරගය ලබන 21 වැනිදා පැවැත්වෙයි.

    http://www.lankacnews.com/sinhala/other-news/56297/
    Z
     
    Last edited: