ශ‍්‍රී ලංකාව ලොව දුර්වලවම 😭පාස්පෝට් අතර පෙරමුණට.. සුඬානය සමග එකට..🤣

Hankook

Well-known member
  • Apr 4, 2022
    4,079
    6,446
    113
    ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ලෝකයේ දුර්වලම විදේශ ගමන් බලපත්‍ර අතරට එක් වී තිබේ.

    ඒ ‘හෙන්ලි’ දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුවයි.

    ඒ අනුව ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍ර ලෙස සිංගප්පූරුව ඉදිරියෙන්ම පසුවන අතරය ජපානය හා දකුණු කොරියාව දෙවන ස්ථානයේ පසුවෙයි.

    මෙම ලැයිස්තුවේ අවසන් ස්ථානයේ පසු වන්නේ ඇෆ්ගනිස්ථානය වන අතර ශ්‍රී ලංකාව සිටින්නේ ඇෆ්ගනිස්ථානයට පියවර අටක් පසු පසින් සුඩානය හා ඉරානය සමඟයි.

    ලයිස්තුව මෙතනින්….
    https://lankacnews.com/ශ්රී-ලංකාව-ලොව-දුර්වලව/
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    13,642
    1
    27,368
    113
    national-peoples-power-leader-and-presidential-candidate-anura-kumara-dissanayake-gestures.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    17,275
    33,963
    113
    බංග්ලාදේශ්, පකිස්ථාන්, නේපාලෙටත් වඩා ඉස්සරහින් නේ ඉන්නේ..wow :cool:
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    455
    567
    93
    ලංකාව කියන්නේ බ්‍රිටිෂ් passport තිබුණ රටක් ඈ , :)
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    15,483
    24,013
    113
    35
    Mirihana
    alis.alberta.ca
    පාර්ලිමේන්තුවේම කිව්වා ඕක සීයාගේ කාලේ design කරපු එකක් කියලා.
    ෂුවර් එකට ඕකෙනුත් ගානක් එන විදියට ගහගන්න ඇත්තේ 😂
     
    • Like
    Reactions: hide_spider

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    520
    1,036
    93
    ඔතන වෙලා තියෙන්නේ ලංකාවේ පාස්පෝට් එකට තිබ්බ තැන අඩුවෙනවට වඩා අනිත් රටවල් වල පාස්පෝර්ට් ලංකාව අභිබවා යාම.

    ගොඩක් රටවල් වල විදේශ කටයුතු දෙපාර්තමේන්තු/තානාපති ගේ ප්‍රධාන කාර්යයක් තමයි අනිත් රටවල් එක්ක සාකච්ඡා කරලා visa-free agreements හදාගන්න එක. හොඳම උදාහරණයක් තමයි ඉන්දියාව. අවුරුදු 10-15 තරම් මෑතකදී ඉන්දියන් පාස්පෝර්ට් එකට visa ෆ්‍රී යන්න පුළුවන් වුනේ රටවල් 5 කට විතර. නමුත් දැන් ගොඩක් රටවල් එක්ක ඉන්දියාව visa free agreements හදාගෙන තියෙනවා.

    නමුත් ලංකාවේ විදේශ කටයුතු වලට ඇවිල්ල ඉන්න දේශපාලන ගොට්ටන්ටයි තානාපති සේවයේ ඉන්න පෙන්ෂන් ගිය ආමි කාරයින්ටයි visa agreements තියා පොඩි trade agreement එකක් වත් negotiate කරගන්න බෑ.

    අපි හිතුවා ජෙප්පෝ ආවම රාජ්‍ය සේවය පොඩ්ඩක් හරි හැදෙයි කියලා. උනුත් එකයි, මුනුත් එකයි, ජෙප්පොත් එකයි බැලුවම.
     
    • Like
    Reactions: Yin And Yang