ශ‍්‍රී ලන්කන් විකුණා දමයි.. අන්තිම තීන්දුව 09 වැනිදා..

Dexter011

Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    EQoA2tFXUAAMSwF.jpg
     
    • Like
    Reactions: Tom Cat

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ගිලෙන නැව් කව්ද බන් සල්ලි වලට ගන්නෙ...ඕක ගොඩ ගන්න පුලුවන්ද....🤔🤔
    ප.ලි. නාකි මයිනා හා රාජපක්ශ පරම්පරාවට හෙන............😬😬😬😬😬
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මිහින් ලංකා කෝ.. ජැක්සන් ඇන්තනී මහත්තයගෙ දුව කෝ..
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    මහින්දයා 2005 ජනාධිපති වෙනකොට ලාබ ලැබූ වියාපාරයක්. එතකොට හිටියේ පීටර් හිල් කියල කෙනෙක්. පොර හොදට කරගෙන ආවා. ලාබයක් තිබුනා. මහින්දයට ඕන විදියට නටන්නෙ නැති නිසා එලෙව්වා.

    එතකොට පීටර්ව ගත්තා ඕමාන් එයාර් එකෙන්. පාඩු ලබමින් තිබුනු ඕමාන් එයාර් එක දැන් හොද තත්වයේ තියන ගුවන් සමාගමක්, ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ගොඩක් දෙනෙක් දැන් ඕමාන් එයාර් වැඩ කරනව.

    මහින්දය පීටර්ව එලවලා එතනට දැම්මේ ශිරන්තිගේ අය්යාව. එදා ඉදන් ඕක පාඩු තමයි. පොර කරල තියෙන්නෙ වතු පාලනය. එහෙම එකෙක්ට ගුවන් සමාගමක් කරන්න පුලුවන්ද?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඕක කරන්නත් පුළුවන් මහින්ද නාකියාට තමා. වෙන උන් කරන්න ගියොත් හාමුදුරුවරු මැරෙන්න යයි මෙන්න විකුණනවෝ කිය කියා. විමල් ගම්මන්පිල වගේ කාලකන්ණි පරජාතික කුමන්ත්‍රණ කිය කියා හැමිනෙයි. @erozan වගේ කකුස්සි කටාල සොෂල් මීඩියා වල බඩ පිනුම් ගහයි.

    මේකෙන් ජෙප්පො ඇත්තටම රටට යමක් කරන්න කැමති උංද නැත්නම් පූට්ටුවොයි ගුප්පියොයි වගේ දේශපාලන වාසි වලට විතරක් කෑ ගහන එව්න්ද කියලත් බලා ගන්න පුළුවන්. ඕකුන් විකුනනව විකුනනව කියල බාල්දි දැම්මොත් උං ගැනත් දෙතුන් වතාවක් හිතල බලන්න වෙනව මිනිස්සුන්ට.

    88/89 kallakuth damma nam complete :P
     
    • Like
    Reactions: lodbrok

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Emirates ta deela thibila gaththa unmada, aye wikunanne lol
    eka athakata eka hondai sudu ali nadaththu karanawata wadaaaaaaaaaaaaaaaaaaaa................
    Hondama wade kiyanne oka gattet pita rata airline matha depend wenna be kiyala. Antime langadi Mahinda mahattaya Emirates flight ekaka tour ekak giya :D
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    මුලු රටම කාපු වේස නාකි මයිනගෙ තවත් ජාතික අපරාධයක්. හීනමාන වේස බල්ලා ලස්සනට කරගෙන ආපු එක කාලා දැම්මා.
    මුලු පවුලටම හෙන ගහල හැඳිගෑවිල පල ඕකගෙ. :angry:
    මුලු පවුලටම හෙන ගහල හැඳිගෑවිල පල ඕකගෙ

    sirawata

    Titock / Insta wage danna oyawage post 1 hadala deepanko

    වස් කවියක් වගේ මිනිසුන්න්ට කියන්න.
     

    Sen-lu

    Well-known member
  • 88/89 kallakuth damma nam complete :P
    අපෝ මම ඒවා කියන්නෙ නෑ බං ඒව නිකං බංකොලොත් තර්ක. එහෙම බැලුවොත් පක්‍ෂ ඔක්කොගෙම අත් වල ලේ තියෙනව. Jvp highlight කරාට ප්‍රධාන පක්ෂ දෙකේ අත් වල ඊට වඩා ලේ ගෑවිලා තියෙනව.

    මම යෝජනා කරන්නෙ අන්ධනොවී දේවල් දිහා බලාගෙන ඉන්න ඕන කියන එක. එතකොට තමයි කටින් කියන ප්‍රතිපත්තියි වලයි ඇත්තටම ඒ ඒ පක්‍ෂ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වලයි පරස්පතා තියෙනවද කියල බලන්න පුළුවන්.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    dollar naha oka karan yan na :shocked::(

    airline eka dollar kana yakek lu :shocked::shocked:





    Colombo / Tokyo one way 26 Nov 2021

    Singapore airlines SL rupees 89000 (one stop in Singapore)
    Sri Lankan airlines SL rupees 151000
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: diula123 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    මුලු පවුලටම හෙන ගහල හැඳිගෑවිල පල ඕකගෙ

    sirawata

    Titock / Insta wage danna oyawage post 1 hadala deepanko

    වස් කවියක් වගේ මිනිසුන්න්ට කියන්න.

    හදල දෙන්න දෙයක් නෑ දැනටමත් ඔයිට වඩා සාප කරනවා. :ROFLMAO:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    dollar naha oka karan yan na :shocked::(

    airline eka dollar kana yakek lu :shocked::shocked:





    Colombo / Tokyo one way 26 Nov 2021

    Singapore airlines SL rupees 89000 (one stop in Singapore)
    Sri Lankan airlines SL rupees 151000
    වෙන රූට්ස් වලත් ඔහොම තමයි කබල් ෆ්ලයිට් දෙක තුනක් තියාගන එමිරේට්ස්, කටාර් එයාවේස් වලටත් වඩා ගණන්.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Colombo / Singapore return 26 Nov 2021 - 3 December 2021

    Singapore airlines SL rupees 82000
    Sri Lankan airlines SL rupees 91000

    :shocked: :shocked:
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    වෙන රූට්ස් වලත් ඔහොම තමයි කබල් ෆ්ලයිට් දෙක තුනක් තියාගන එමිරේට්ස්, කටාර් එයාවේස් වලටත් වඩා ගණන්.
    Aussi/UK yana godak ayath Sri Lankan yan ne naha gana wadi

    Singa eke nathuwa SL eke enna pissune apita. 🤭
    :shocked: :lol:
    ------ Post added on Nov 7, 2021 at 1:09 PM