ශ‍්‍රී ලන්කන් විකුණා දමයි.. අන්තිම තීන්දුව 09 වැනිදා..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113


    ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ගුවන් යානා 21ක් බද්දට ගැනීම සඳහා මිල ගණන් කැඳවා තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසන්නේ ඉදිරි වසර 3 ඇතුලත දී සිය ගුවන් යානා සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ දැමීමේ අරමුණින් මෙලෙස නව ගුවන් යානා 21ක් බද්දට ගැනීමට සැලසුම් කර ඇති බවයි.

    ශ්‍රී ලන්කන් සමාගමේ 2020 වසරේ පාඩුව රු. බිලියන 45කි. ආචාර්ය හර්ෂ ද සිල්වා පවන්නේ මෙය ප්‍රමුඛ අවශ්‍යතාවක් නොවන බවත් ජනතාවට මේ අවස්ථාවේ උවමනා ඉන්ධන ගෑස් කිරිපිටි බවත් ය.
    ------ Post added on Apr 15, 2022 at 8:41 AM
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    rajapaksha clan eka ekenuth sahena ganak gahala pitaratwal deposit karagena athi
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    Wtv0BMb.png
    Wtv0BMb.png


    Wtv0BMb.png
    Wtv0BMb.png