ෂට්ඩවුන්_ප්‍රශ්නයක්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ෂට්ඩවුන්_ප්‍රශ්නයක්

    දැන් දවස් 4 ක වගේ ඉදලා මගේ PC එක Shut Down කරන්න විදියක් නෑ බං, ඇයි බං ඒ වගේ ලෙඩක් එන්න හේතුව. :oo:

    **************

    මම ඊයේ නිකමට වගේ හැමදාම පුරුද්දටම වගේ ෂට්ඩවුන් කලාම නිකම් ම ෂට්ඩවුන් වුනා බං, මම මොනවාත් කලෙත් නෑ, අනේ මන්දා බං PC එකත් පිස්සු නටනවා වේලාවකට, උඹලාට තැන්ක්ස් උදව් කරන්න උත්සහ කලාට.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    XP බං අපිට කොහෙන් ද වින් 7

    ගොඩක් දුරට මෙහෙම වෙන්න පුළුවන් මචං.. xp වල shutdown වෙන්න කියල දුන්නහම windows 7 වල වගේ පට පට ගාල process ටික close කරල shut down කෙරෙන්නෙ නෑ.. install කරල තියන software එකට windows shutdown වෙනව කියල signal එක යවල ඒ processes close වෙනකන් බලං ඉන්නවා.. ඉතිං windows shut down වෙද්දී close වෙන්න කියල අදාල software එකට දීල තිබුනෙ නැත්තම් ඒ program එක close වෙන්නෙ නෑ.. ඉතිං windows දිගටම බලාගෙන ඉන්නවා..

    safe mode වලින් ගිහින් බලහං පුළුවන් ද කියල.. පුළුවන් නම්..

    task manager අරං උබ ලගදි install කරපු softwares අනම් මනං kill කරල බලහන්..
    ලගදි දාපු softwares uninstall කරල බලහන්..

    system restore කරල බලහන්..
     
    අනේ මන්දා බං ලගදි නම් මොනවාත් ම දැම්මේ නෑ, ඒත් restore කරලා හෙට වත් බලන්න වෙනවා
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ගොඩක් දුරට මෙහෙම වෙන්න පුළුවන් මචං.. xp වල shutdown වෙන්න කියල දුන්නහම windows 7 වල වගේ පට පට ගාල process ටික close කරල shut down කෙරෙන්නෙ නෑ.. install කරල තියන software එකට windows shutdown වෙනව කියල signal එක යවල ඒ processes close වෙනකන් බලං ඉන්නවා.. ඉතිං windows shut down වෙද්දී close වෙන්න කියල අදාල software එකට දීල තිබුනෙ නැත්තම් ඒ program එක close වෙන්නෙ නෑ.. ඉතිං windows දිගටම බලාගෙන ඉන්නවා..

    safe mode වලින් ගිහින් බලහං පුළුවන් ද කියල.. පුළුවන් නම්..

    task manager අරං උබ ලගදි install කරපු softwares අනම් මනං kill කරල බලහන්..
    ලගදි දාපු softwares uninstall කරල බලහන්..

    system restore කරල බලහන්..

    ඇත්තටම එහෙම නෙවෙයි වෙන්නේ.. Windows API වල තියෙනවා Windows Procedure කියලා Mechanism එකක් , මේ .NET වල නෑ තියෙන්නේ එතනිනුත් පහළ Layer එකේ
    මේකේන් කරන්නේ OS එකට එන Messages ග්‍රහණය කරගන්න එකයි.. දැන් OS එකට Shutdown වෙන්න දැම්මම වෙන්නේ ,System එකෙන් යවනවා WM_CLOSE කියලා Message එකක් System Message Queue එකට, මේක Shared එකක් හැම Application එකක්ම තමන්ට අදාළ Messages ගන්න. සාමාන්‍යයෙන් GetMessage() කියන API Function එකට call කරාම මේ Application එකට අදාළ Message එක ගන්න පුලුවන්, ඊට පස්සේ මේ Message එක යන්නේ Windows Procedure එකට, මේක Function එකක් අපි ගන්න Messages Process කරන. ඊට පස්සේ මේ Messages එකට ලැබුන හැටි‍යේම Application එක කරන්නේ Thread එක Close කරන එකයි , Thread වර්ග දෙකක් තියෙනවා Foreground, Background කියලා, Foreground Thread close වෙන්නේ ඊට අදාළ Task එක ඉවර වෙලයි, නමුත් Background threads application එක close වෙනකොටම close වෙනවා..
    Thread exist වෙන්නේ නැත්නම්, OS එක කරන්නේ FORCE කරනවා ,මේක කරන්නේ WM_DESTROY කියන Message එක මගින් එතකොට PostQuitMessage(0) function එක switch case එකක් යටතට දාලා (Windows Procedure එක ඇතුලේ) අපිට පුලුවන් message එකක් යවන්න Message Queue එකට WM_QUIT කියලා, ඊට පස්සේ ඊළග Iteration එකේදි Application එක GetMessage() එකට Call කරලා Messages ගන්නකොට WM_QUIT නිසා return වෙන්නේ Application එක Terminate වෙනවා මොකද GetMessage() කියන Function එකට WM_QUIT ලැබුන හැටියේම වෙන්නේ -1 return වෙන එකයි GetMessage() function එකෙන්, මේක while loop එකක දැම්ම වෙන්නේ loop එක exist වෙන එකයි ඒ කියන්නේ application එක close වෙන එකයි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Restore කරලා බලන්න..
    laptop-animated-busy-animation-smiley-emoticon-000418-medium.gif

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    type this on Command Prompt and then tell me the result
    1 Start
    2 Run
    3 type cmd

    then on cmd type
    shutdown /s /t 0

    s- shutdown
    t- timer

    virus wenna puluwan sometimes

    ඇත්තටම එහෙම නෙවෙයි වෙන්නේ.. Windows API වල තියෙනවා Windows Procedure කියලා Mechanism එකක් , මේ .NET වල නෑ තියෙන්නේ එතනිනුත් පහළ Layer එකේ
    මේකේන් කරන්නේ OS එකට එන Messages ග්‍රහණය කරගන්න එකයි.. දැන් OS එකට Shutdown වෙන්න දැම්මම වෙන්නේ ,System එකෙන් යවනවා WM_CLOSE කියලා Message එකක් System Message Queue එකට, මේක Shared එකක් හැම Application එකක්ම තමන්ට අදාළ Messages ගන්න. සාමාන්‍යයෙන් GetMessage() කියන API Function එකට call කරාම මේ Application එකට අදාළ Message එක ගන්න පුලුවන්, ඊට පස්සේ මේ Message එක යන්නේ Windows Procedure එකට, මේක Function එකක් අපි ගන්න Messages Process කරන. ඊට පස්සේ මේ Messages එකට ලැබුන හැටි‍යේම Application එක කරන්නේ Thread එක Close කරන එකයි , Thread වර්ග දෙකක් තියෙනවා Foreground, Background කියලා, Foreground Thread close වෙන්නේ ඊට අදාළ Task එක ඉවර වෙලයි, නමුත් Background threads application එක close වෙනකොටම close වෙනවා..
    Thread exist වෙන්නේ නැත්නම්, OS එක කරන්නේ FORCE කරනවා ,මේක කරන්නේ WM_DESTROY කියන Message එක මගින් එතකොට PostQuitMessage(0) function එක switch case එකක් යටතට දාලා (Windows Procedure එක ඇතුලේ) අපිට පුලුවන් message එකක් යවන්න Message Queue එකට WM_QUIT කියලා, ඊට පස්සේ ඊළග Iteration එකේදි Application එක GetMessage() එකට Call කරලා Messages ගන්නකොට WM_QUIT නිසා return වෙන්නේ Application එක Terminate වෙනවා මොකද GetMessage() කියන Function එකට WM_QUIT ලැබුන හැටියේම වෙන්නේ -1 return වෙන එකයි GetMessage() function එකෙන්, මේක while loop එකක දැම්ම වෙන්නේ loop එක exist වෙන එකයි ඒ කියන්නේ application එක close වෙන එකයි..

    Restore කරලා බලන්න..
    laptop-animated-busy-animation-smiley-emoticon-000418-medium.gif

    රිස්ටොර් කරන්න

    මම ඊයේ නිකමට වගේ හැමදාම පුරුද්දටම වගේ ෂට්ඩවුන් කලාම නිකම් ම ෂට්ඩවුන් වුනා බං, මම මොනවාත් කලෙත් නෑ, අනේ මන්දා බං එකත් පිස්සු නටනවා වේලාවකට, උඹලාට තැන්ක්ස් උදව් කරන්න උත්සහ කලාට.