v
Shamal3001 Well-known member Sep 22, 2021 7,087 11,942 113 Jun 27, 2023 #1 v Reactions: Ryan08, san**, Cypress and 4 others
san** Well-known member Feb 21, 2012 5,633 8,818 113 kandy Jun 27, 2023 #2 මල මිනි වලට හිතන්න පුළුවන් කියල ලු නේද මෙයා .. හෙන දාර්ශනිකයි කියල පෙන්නන්න ලොකු ට්‍රයි එකක් දෙනවා .. හැබැයි මෝඩයි .. Reactions: gayanela, Shamal3001, sirimal1 and 7 others
මල මිනි වලට හිතන්න පුළුවන් කියල ලු නේද මෙයා .. හෙන දාර්ශනිකයි කියල පෙන්නන්න ලොකු ට්‍රයි එකක් දෙනවා .. හැබැයි මෝඩයි ..
thilangr8 Well-known member Sep 18, 2008 21,479 5,828 113 හෝම් ස්වීට් හෝම් Jun 27, 2023 #3 පොර ටෝක් දෙන්න කලිං හිතන්න ඕනේ how stupid do I sound when saying this කියලා අන්තිමට character building කොහොම උනත් රටට ජාතියට විහිලු සපයන්න තමා වෙලා තියෙන්නේ Reactions: negombokollo, Ryan08, san** and 1 other person
පොර ටෝක් දෙන්න කලිං හිතන්න ඕනේ how stupid do I sound when saying this කියලා අන්තිමට character building කොහොම උනත් රටට ජාතියට විහිලු සපයන්න තමා වෙලා තියෙන්නේ
vindi19 Well-known member Mar 26, 2015 1,700 1,788 113 Ja-ela Jun 27, 2023 #4 ඇයගේ මනසෙහි රැදි චිත්තප්‍රවේගය අකුරු කර නිර්මාණශීලිව පිට කිරීම වරදක්ද? නැගණියනි, ඔබට ප්‍රණාමය.....! මතු කිසිදු භවයකදී ඔබ ලංකාවේ නොඉපදේවා... Reactions: Naughty Putha, Tanto, charith84 and 3 others
ඇයගේ මනසෙහි රැදි චිත්තප්‍රවේගය අකුරු කර නිර්මාණශීලිව පිට කිරීම වරදක්ද? නැගණියනි, ඔබට ප්‍රණාමය.....! මතු කිසිදු භවයකදී ඔබ ලංකාවේ නොඉපදේවා...
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Jun 27, 2023 #5 vindi19 said: ඇයගේ මනසෙහි රැදි චිත්තප්‍රවේගය අකුරු කර නිර්මාණශීලිව පිට කිරීම වරදක්ද? නැගණියනි, ඔබට ප්‍රණාමය.....! මතු කිසිදු භවයකදී ඔබ ලංකාවේ නොඉපදේවා... Click to expand... ඇයි ඒකී මැරිලද??? Reactions: vindi19, negombokollo and san**
vindi19 said: ඇයගේ මනසෙහි රැදි චිත්තප්‍රවේගය අකුරු කර නිර්මාණශීලිව පිට කිරීම වරදක්ද? නැගණියනි, ඔබට ප්‍රණාමය.....! මතු කිසිදු භවයකදී ඔබ ලංකාවේ නොඉපදේවා... Click to expand... ඇයි ඒකී මැරිලද???
san** Well-known member Feb 21, 2012 5,633 8,818 113 kandy Jun 27, 2023 #6 vindi19 said: ඇයගේ මනසෙහි රැදි චිත්තප්‍රවේගය අකුරු කර නිර්මාණශීලිව පිට කිරීම වරදක්ද? නැගණියනි, ඔබට ප්‍රණාමය.....! මතු කිසිදු භවයකදී ඔබ ලංකාවේ නොඉපදේවා... Click to expand... නිර්මානශිලීව අකුරු බවට පත්කරලා පිට කිරීම වරදක් නෑ .. එත් පිට කරන්නේ සමාජයට නේ .. එතකොට සමාජේ උනුත් නිර්මාණශීලීව අකුරු බවට පෙරලලා පිට කරනවා .. එතකොට තමයි කෙස් එක වෙන්නේ .. මොකද එක ගොන් කතාවක් හින්දා .. Reactions: vindi19 and Ryan08
vindi19 said: ඇයගේ මනසෙහි රැදි චිත්තප්‍රවේගය අකුරු කර නිර්මාණශීලිව පිට කිරීම වරදක්ද? නැගණියනි, ඔබට ප්‍රණාමය.....! මතු කිසිදු භවයකදී ඔබ ලංකාවේ නොඉපදේවා... Click to expand... නිර්මානශිලීව අකුරු බවට පත්කරලා පිට කිරීම වරදක් නෑ .. එත් පිට කරන්නේ සමාජයට නේ .. එතකොට සමාජේ උනුත් නිර්මාණශීලීව අකුරු බවට පෙරලලා පිට කරනවා .. එතකොට තමයි කෙස් එක වෙන්නේ .. මොකද එක ගොන් කතාවක් හින්දා ..
vindi19 Well-known member Mar 26, 2015 1,700 1,788 113 Ja-ela Jun 27, 2023 #7 san** said: නිර්මානශිලීව අකුරු බවට පත්කරලා පිට කිරීම වරදක් නෑ .. එත් පිට කරන්නේ සමාජයට නේ .. එතකොට සමාජේ උනුත් නිර්මාණශීලීව අකුරු බවට පෙරලලා පිට කරනවා .. එතකොට තමයි කෙස් එක වෙන්නේ .. මොකද එක ගොන් කතාවක් හින්දා .. Click to expand... මහතාණනි, හරක් කවද්ද සිංහලෙන් කතා කලේ. ගොන් කතා කීම උන්ගෙ ක්‍රමයනේ. ගොන්නු කවදත් ගොං විදිහටමනෙ හිතන්නේ. ඒක වෙනස් කරන්න අපිට බෑ. උන්ට ඕනෑ අවදානය. පොඩි හින්ට් එකක් පාස් කලේ.. Ryan08 said: ඇයි ඒකී මැරිලද??? Click to expand... එහෙමනන් එකක්... එකෙක් අඩූවුනා කියලා හිත හදාගන්න තිබුණා... Reactions: san**
san** said: නිර්මානශිලීව අකුරු බවට පත්කරලා පිට කිරීම වරදක් නෑ .. එත් පිට කරන්නේ සමාජයට නේ .. එතකොට සමාජේ උනුත් නිර්මාණශීලීව අකුරු බවට පෙරලලා පිට කරනවා .. එතකොට තමයි කෙස් එක වෙන්නේ .. මොකද එක ගොන් කතාවක් හින්දා .. Click to expand... මහතාණනි, හරක් කවද්ද සිංහලෙන් කතා කලේ. ගොන් කතා කීම උන්ගෙ ක්‍රමයනේ. ගොන්නු කවදත් ගොං විදිහටමනෙ හිතන්නේ. ඒක වෙනස් කරන්න අපිට බෑ. උන්ට ඕනෑ අවදානය. පොඩි හින්ට් එකක් පාස් කලේ.. Ryan08 said: ඇයි ඒකී මැරිලද??? Click to expand... එහෙමනන් එකක්... එකෙක් අඩූවුනා කියලා හිත හදාගන්න තිබුණා...