ෂබ්මැරීණිය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,090
    11,958
    113
    v
    1687835329722.png
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,633
    8,822
    113
    kandy
    මල මිනි වලට හිතන්න පුළුවන් කියල ලු නේද මෙයා .. හෙන දාර්ශනිකයි කියල පෙන්නන්න ලොකු ට්‍රයි එකක් දෙනවා .. හැබැයි මෝඩයි ..
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,831
    113
    හෝම් ස්වීට් හෝම්
    පොර ටෝක් දෙන්න කලිං හිතන්න ඕනේ how stupid do I sound when saying this කියලා

    අන්තිමට character building කොහොම උනත් රටට ජාතියට විහිලු සපයන්න තමා වෙලා තියෙන්නේ
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    ඇයගේ මනසෙහි රැදි චිත්තප්‍රවේගය අකුරු කර නිර්මාණශීලිව පිට කිරීම වරදක්ද?

    නැගණියනි, ඔබට ප්‍රණාමය.....!
    මතු කිසිදු භවයකදී ඔබ ලංකාවේ නොඉපදේවා...
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඇයගේ මනසෙහි රැදි චිත්තප්‍රවේගය අකුරු කර නිර්මාණශීලිව පිට කිරීම වරදක්ද?

    නැගණියනි, ඔබට ප්‍රණාමය.....!
    මතු කිසිදු භවයකදී ඔබ ලංකාවේ නොඉපදේවා...

    ඇයි ඒකී මැරිලද??? 😂😂😂
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,633
    8,822
    113
    kandy
    ඇයගේ මනසෙහි රැදි චිත්තප්‍රවේගය අකුරු කර නිර්මාණශීලිව පිට කිරීම වරදක්ද?

    නැගණියනි, ඔබට ප්‍රණාමය.....!
    මතු කිසිදු භවයකදී ඔබ ලංකාවේ නොඉපදේවා...
    නිර්මානශිලීව අකුරු බවට පත්කරලා පිට කිරීම වරදක් නෑ .. එත් පිට කරන්නේ සමාජයට නේ .. එතකොට සමාජේ උනුත් නිර්මාණශීලීව අකුරු බවට පෙරලලා පිට
    කරනවා .. එතකොට තමයි කෙස් එක වෙන්නේ .. මොකද එක ගොන් කතාවක් හින්දා ..
     
    • Haha
    • Love
    Reactions: vindi19 and Ryan08

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    නිර්මානශිලීව අකුරු බවට පත්කරලා පිට කිරීම වරදක් නෑ .. එත් පිට කරන්නේ සමාජයට නේ .. එතකොට සමාජේ උනුත් නිර්මාණශීලීව අකුරු බවට පෙරලලා පිට
    කරනවා .. එතකොට තමයි කෙස් එක වෙන්නේ .. මොකද එක ගොන් කතාවක් හින්දා ..
    මහතාණනි, හරක් කවද්ද සිංහලෙන් කතා කලේ. ගොන් කතා කීම උන්ගෙ ක්‍රමයනේ. ගොන්නු කවදත් ගොං විදිහටමනෙ හිතන්නේ. ඒක වෙනස් කරන්න අපිට බෑ. උන්ට ඕනෑ අවදානය. පොඩි හින්ට් එකක් පාස් කලේ.. 🤔
    ඇයි ඒකී මැරිලද??? 😂😂😂
    එහෙමනන් එකක්... එකෙක් අඩූවුනා කියලා හිත හදාගන්න තිබුණා... 🙏
     
    • Love
    Reactions: san**