ෂර්ට් එකත් වයසක ම්නිහෙකුට කනට ගහලා ගත්තු එකක්ද මංදා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    හෙළයො ටික ලැස්ති වෙලා හිටපල්ලා මු ලොකු වෙලා පාතාලෙ වැඩ කරනකොට
     
    • Love
    Reactions: Tramadol

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ළමයට බැනලා වැඩක් නැ. ඕවා හදපු, වඩපු උන්ගේ වැරදි 100/100. පව් ඉතින් තව ලොකු වෙලා සමාජ විරෝධි ක්‍රියා කරලා, ඒවා සම්බන්ධ කල්ලි වලට සම්බන්ධ වෙලා නැත්තටම නැති වෙලා යන්න පුලුවන්.

    අර වීඩියෝ එකේ එකෙක් "හු... කොල්.." කියලා කතා කරන්නේ. තව physically abuse කරනවා ඌව. ඉතින් තව කොහෙද බන්, මේවා ෆේල් රටවල්.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,676
    10,267
    113

    අර වීඩියෝ එකේ එකෙක් "හු... කොල්.." කියලා කතා කරන්නේ. තව physically abuse කරනවා ඌව. ඉතින් තව කොහෙද බන්, මේවා ෆේල් රටවල්.
    උගෙ ක්‍රියාවට අදාල ප්‍රතික්‍රියාව ලැබුන එච්චරයි, ඌට ඔහොම සැලකුවෙ නැත්තං ඌ දකින්නෙ අනිත් අය ඒ විදිය පිලි ගන්නව කියන එක!
     
    • Like
    Reactions: neo7x

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    උගෙ ක්‍රියාවට අදාල ප්‍රතික්‍රියාව ලැබුන එච්චරයි, ඌට ඔහොම සැලකුවෙ නැත්තං ඌ දකින්නෙ අනිත් අය ඒ විදිය පිලි ගන්නව කියන එක!

    එහෙම වෙන්නැ. ඒකයි ප්‍රශ්නේ. physically, verbally, mentally abuse වෙලා, ඒකෙන් හිතකර ප්‍රතිඵලයක් ලැබෙන්නැහැ.
     
    • Like
    Reactions: Asmodeus

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ළමයට බැනලා වැඩක් නැ. ඕවා හදපු, වඩපු උන්ගේ වැරදි 100/100. පව් ඉතින් තව ලොකු වෙලා සමාජ විරෝධි ක්‍රියා කරලා, ඒවා සම්බන්ධ කල්ලි වලට සම්බන්ධ වෙලා නැත්තටම නැති වෙලා යන්න පුලුවන්.

    අර වීඩියෝ එකේ එකෙක් "හු... කොල්.." කියලා කතා කරන්නේ. තව physically abuse කරනවා ඌව. ඉතින් තව කොහෙද බන්, මේවා ෆේල් රටවල්.
    එහෙනම් උබ ගිහින් ඌගෙ පුකට දිවදාපන්,
    තෝත් හැදිල තියෙන්නෙ ඔහොම පරිසරයක
    එදා පාරට අයිනට කුනුවිසිකරන එක සාධාරණීකරනය කරා, අද මේක
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    එහෙනම් උබ ගිහින් ඌගෙ පුකට දිවදාපන්,
    තෝත් හැදිල තියෙන්නෙ ඔහොම පරිසරයක
    එදා පාරට අයිනට කුනුවිසිකරන එක සාධාරණීකරනය කරා, අද මේක

    ඇයි මන් පුකට දිව දාන්නේ ගිහින්?

    එදා පාරට අයිනට කුනුවිසිකරන එක සාධාරණීකරනය කරා

    පුච්චන්න බැරි ඒවා හරියට ප්‍රතිචක්‍රීකරනය කරන්න විදිහක් නැත්තම්, විසික් කරනවා තමයි. වෙන මොනා කරන්නද.
    ------ Post added on Aug 21, 2025 at 8:06 PM
     
    • Haha
    Reactions: Shamal3001