ෂර්ලොක් හෝම්ස් ඇතුලාන්තය
"සුභ උදෑසනක් වොට්සන්"
හෝම්ස්ගෙ හඬින් වොට්සන් අවදිවුණා.
"අනේ මට මිත්රයෙක්ට සහෝදරයෙක්ට කියල ඉන්නෙ මේ මනුස්සයා විතරයි නේද"
වොට්සන්ට හිතුණා. වොට්සන්ගෙ මූණට එළිය එන්න ජනෙල් රෙද්ද එහාට කරපු හෝම්ස් වොට්සන් දිහා හෙළුවෙ අහිංසක බැල්මක්.
"නැගිටින්න ළමයො"
"ටිකක් ඉන්න අනේ. නින්ද ගියෙත් නෑ හරියට"
"මල කෝලං. මෙන්න මෙහෙ එනවා"
හෝම්ස් වොට්සන්ගෙ කකුල් දෙකෙන් අදින්න ගත්තා. ඒත් එක්කම වොට්සන්ට දැනුනා තම සිරුර හරහා විදුලි සැරයක් ගමන් ගන්නවා වගේ අමුතු හැඟීමක්.
"ඔයාට අද බේරෙන්න දෙන්නෙ නෑ"
වොට්සන් හෝම්ස්ව ඇඳට ඇදලා ගත්තා. දෙන්නම ඇඳට වැටුණා. වැටෙද්දි දෙන්නාගෙම තොල් එකිනෙක යා වෙලා ඉවරයි. වොට්සන්ගෙ වේලුණ දෙතොල් රාගාස්වාදයෙන් ඉමක් නැතිව උණන තම ඛේටයෙන් තෙත් කරන්න හෝම්ස් මැලිවුණේ නෑ. වොට්සන්ට එහි දැනුණෙ කෝපි රසක්.
"හොරා මට හොරෙන්ම කෝපි එක බීලා නෙහ්"
"බිව්වෙ ඔයාට මේ රසය දෙන්නයි"
"හරිම නරකයි අනේ ඔයා"
"කොහෙද මගෙ නරක?"
"දන්නෙම නෑනෙ?"
"අද වැඩකුත් නෑ මට හැබැයි"
"මාත් ඈන්ස්ට්රූදර්ට කියන්නම් අද මගේ ලෙඩ්ඩු බලන්න කියල"
"ඇයි වොට්සන් ඔයා මට මෙච්චර ආදරේ?"
"මං දන්නෑ මැට්ටො"
දෙන්නම ආයෙමත් තොල් සිපගන්න පටන්ගත්තා.