
Ubala meh gana interest nisa mame kiuwe.. kamathi vidiyakata hitha gaththath aulak nah.. පිස්සුද බං. ඔය චන්දනයාගේ පචආතර් කොනන් ඩොයිල් ලියලා තියෙනනේ ෂර්ලොක් හෝම්ස් පොත් හතරයි, කෙටි කතා 54 යි ද කොහෙද.
ඒ කතා වල ප්‍රසිද්ධිය නිසා ඒ කාලේ එංගලන්තයේ හිටපු ලේකකයොත් ෂර්ලොක් හෝම්ස් ගැන කතා ලිව්වා. එව්වා තමයි ගොඩක් චන්දනයා පරිවර්තනය කරන්නේ දැන්. මොකද ඔර්ජිනල් ෂර්ලොක් හෝම්ස් කතා දැන් පරිවර්තනය කරලා ඉවරයි. ඒ අස්සේ මු මුගේ කතාත් ලියනවා ෂර්ලොක් හෝම්ස් කතා විදියට,හැම අවුරුද්දෙම සැප්තැම්බර් සාහිත්‍ය මාසේ ඉල්කක කරගෙන.
අනික ඌ කියනවා වගේ suitcase එක චන්දන මෙන්ඩිස්ට හම්බුනා නං ඒක ලෝකේ සාහිත්‍ය ලෝකය හෙල්ලුම් කන ප්‍රවෘත්තියක් වෙන්න එපයි. එහෙම නං ඌට ඔව්ව සිංහලෙන් ලියනවට වඩා ඉංග්‍රීසියෙන්ම පබ්ලිෂ් කරා නං ඩොලර් මිලියන ගානක් හොයන්න තිබ්බන්. උගේ වැල් බයිලා ඔය.



lankawane mita wada deyak balaporotthu wenna ba kohomath,Tv wala dana watermark balannako ewath ehemane mehe...Baskeville Ballage Kathawa ne neda?

