ෂර්ලෝක් හොම්ස් ගැන නොදන්නා දේ

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ෂර්ලෝක් හොම්ස් ගැන නොදන්නා දේ

    sherlock+holmes.jpg


    මුලින්ම ෂර්ලෝක් හොම්ස් නිර්මතෘ ශ්‍රීමත් අතර් කොනොන්ඩොයිල් ගැන හොයමු:confused::confused:
    conan_doyle.jpg

    උපත-1859 මැයි 22
    ස්කොට්ලන්තයෙ එඩිංබ්‍රො නුවරදී

    පියා චාල්ස් ඩොයිල්
    මව මේරි ඩොයිල්
    බිරිඳ ලුයි හෝකින්ස්

    මෙම කතා මාලාව ලිවීමට පෙර ඔහුගේ වාර්ශික ආදායම පවුම් 154කි:baffled::baffled:

    ෂ්ර්ලොක් යනු ක්‍රිකට් ක්‍රීඩකයක්???????????:P:P
    ශ්‍රීමත් ආතර් කොනොන්ඩොයිල් මෙම චරිතයට මුලින්ම යෙදු නම වන්නෙ "ශෙරිංෆඩ් හෝප්" ය.
    එය එතරම් සාර්තක නොවේ යැයි ඔහුටම සිතුන බැවින් එකල සිටි ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නම වු ෂර්ලෝක් යන්නත් රහස් පරීක්ශකයෙකු වු හොම්ස් ගේ නමත් යොදා ෂර්ලෝක් හෝම්ස් නමින් බෞතීස්ම කරන ලදී.

    ෂර්ලොක් හොම්ස් චරිතය සඳහා කොනොන්ඩොයිල් යොදාගත්තේ එඩිංබ්‍රෝ විශ්ව විද්යාලයේ මහචාර්ය ජෝසප් බෙල්ගේ චරිතය බව ප්‍රකට කරුනකි.

    doctor_joseph_bell.jpg

    වරක් ලන්ඩනයේ අධ්‍යාපන චාරිකාවක් යෙදීමට බලාපොරොත්තුවන ප්‍රංශ ජාතික සිසුන් පිරිසකගෙන් අසනලද ප්‍රශ්නය වුයේ ඔබ මුලින්ම නැරඹීමට කැමති ස්ථානය කුමක්ද කියායි
    එවිට පිළිතුර වුයේ බේකර් වීදියේ 211 B දරන නිවාස යන්නයි

    holmesroom.jpg

    221b-baker-street-streetview.jpg

    t_London_99.jpg
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මාගේ හිතවත් මිත්‍රයා ඉතා වැදගත් පොස්ට් එක්කක්....
    හැබැයි මීට පෙර මන් ඔය ගැන දැන්න හිටියා....

    එත් නොදන්න අයට ගොඩක් වැදගත් මේක.....
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    meka paatama series ekak BBC eke giya. balapu nathi aya balanna.
    Sherlock fan kenek nam naiwa ballna watinwa :yes::yes::yes::yes:


    Sherlock BBC (2010) Season 1



    by MKV MoviE Mania 2011 on Friday, January 28, 2011 at 10:12pm

    179874_188859737810351_182069521822706_591794_7150588_n.jpg




    http://www.imdb.com/title/tt1475582/

    IMDB Rating : 9.0/10


    In this modernized version of the Conan Doyle characters, using his detective plots, Sherlock Holmes lives in early 21st century London and acts more cocky towards Scotland Yard's detective inspector Lestrade because he's actually less confident. Doctor Watson is now a fairly young veteran of the Afghan 'peace-keeping' fights, less adoring and more active.

    DOWNLOAD Season 01 Complete

    http://www.fileserve.com/list/aWc4g3R


    Sherlock Bluray DVD SET Extras :


    Unaired 60Mintz Pilot

    The original idea behind Sherlock was a much longer series of one hour episodes, and to prove it could be done, Steven Moffat and Mark Gatiss created and filmed a pilot episode a few months before the three part 90-minute films came about.
    Fortunately for them, the BBC wanted a reshoot and a new format, so this one hour version of A Study In Pink was surplace to requirements. It finds its way, though, onto the DVD Boxset.


    http://www.fileserve.com/list/wBJhxzt



    Unlocking Sherlock (making of )


    http://www.fileserve.com/list/x3rq859

    .
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මාගේ හිතවත් මිත්‍රයා ඉතා වැදගත් පොස්ට් එක්කක්....
    හැබැයි මීට පෙර මන් ඔය ගැන දැන්න හිටියා....

    එත් නොදන්න අයට ගොඩක් වැදගත් මේක.....

    ත් හෝම්ස් කොහොමද ඔබ මේවා හොයාගත්තේ:confused:
    මටනම් ඔබේ නිරීක්ෂණ ක්‍රම හිතාගන්නවත් බැහැ:eek:

    (thanks for comment machan)