ෂර්ලෝක් හොම්ස් ගැන නොදන්නා දේ
මුලින්ම ෂර්ලෝක් හොම්ස් නිර්මතෘ ශ්‍රීමත් අතර් කොනොන්ඩොයිල් ගැන හොයමු

උපත-1859 මැයි 22
ස්කොට්ලන්තයෙ එඩිංබ්රො නුවරදී
පියා චාල්ස් ඩොයිල්
මව මේරි ඩොයිල්
බිරිඳ ලුයි හෝකින්ස්
මෙම කතා මාලාව ලිවීමට පෙර ඔහුගේ වාර්ශික ආදායම පවුම් 154කි

ෂ්ර්ලොක් යනු ක්‍රිකට් ක්‍රීඩකයක්???????????

ශ්‍රීමත් ආතර් කොනොන්ඩොයිල් මෙම චරිතයට මුලින්ම යෙදු නම වන්නෙ "ශෙරිංෆඩ් හෝප්" ය.
එය එතරම් සාර්තක නොවේ යැයි ඔහුටම සිතුන බැවින් එකල සිටි ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නම වු ෂර්ලෝක් යන්නත් රහස් පරීක්ශකයෙකු වු හොම්ස් ගේ නමත් යොදා ෂර්ලෝක් හෝම්ස් නමින් බෞතීස්ම කරන ලදී.
ෂර්ලොක් හොම්ස් චරිතය සඳහා කොනොන්ඩොයිල් යොදාගත්තේ එඩිංබ්‍රෝ විශ්ව විද්‍යාලයේ මහචාර්ය ජෝසප් බෙල්ගේ චරිතය බව ප්‍රකට කරුනකි.
වරක් ලන්ඩනයේ අධ්‍යාපන චාරිකාවක් යෙදීමට බලාපොරොත්තුවන ප්‍රංශ ජාතික සිසුන් පිරිසකගෙන් අසනලද ප්රශ්නය වුයේ ඔබ මුලින්ම නැරඹීමට කැමති ස්ථානය කුමක්ද කියායි
එවිට පිළිතුර වුයේ බේකර් වීදියේ 211 B දරන නිවාස යන්නයි

Last edited: