ෂර්ලෝක් හොමිස් books download without ads and fast

Dhanu12345

Active member
  • Aug 25, 2011
    428
    107
    43
    ෂර්ලෝක් හොමිස් books download without ads and fast

    ෂර්ලෝක් හොමිස් පොත් වලට අපි කවුරුත් කැමතිනේ.... එත් එවා Download කරන්න එක එක Site වලට ගිහින් පුදුම දුකක් විදින්න වෙනවා.... මන් ඔයාලාට ඒ කරදර නැතුව Direct Download කරගන්න Links දෙන්න හදන්නෙ මගේ බ්ලොග් එකේ...

    sherlock+holmes+sinhala++-+samudure+satana.jpg

    හොදනම් Comment එකක් දාන්න...

    තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....

    දැනට upload කර ඇති පොත්....

    1.බැස්කවිල් රුදුරු
    2. සිවු රහස් සලකුණ
    3.බිහිසුණු නිම්නය
    4.මළගිය ඇත්තෝ සාක්කි
    5.ලේ සලකුණ
    6.ෂර්ලෝක් හොමිස් දියමන්ති ඔටුන්න
    7.ෂර්ලෝක් හොමිස් අන්තරාය අඩවියක
    8.ෂර්ලෝක් හොමිස් මහ රෑ ආ මාරයා
    9.ෂර්ලෝක් හොමිස් පුද්ගලිකයි රහසිගතයි!!!
    10.ෂර්ලෝක් හොමිස් රතු වත හැදි කත
    11.ෂර්ලෝක් හොමිස් සමුදුරේ සටන

    ඉතුරු පොත් ටිකත් ඔයාලගේ ප්‍රතිචාර අනුව දාන් නම්...

    මගේ බ්ලොග් එකේ .. එකක් දාන්න අමතක කරන්න එපා....

    Sorry kalin link eka danna bari una....

    go here
     
    Last edited:

    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    thanx for comment.... if you can comment in my blog
    :no:
    බලු වැඩ කරන්ඩ එපා බන් . අර මනුස්සයා මාස ගානක් මහන්සි වෙලා අප් කොරපු පොත් උබෙ සයිට් එකෙ දා ගෙන උබෙ වගෙ රගන්ඩ. එපා බන් . ඔවාට කියන්නෙ කැරි වැඩ කියලා ඇයි බන් උබ එහෙම කරන්ඩෙ?.:no::no:

    උගෙ සයිට් එක මෙ. මෙකෙ තියෙන අනිත් පොත් ටිකත් උබෙ වගෙ දාපන්?.:P

    Code:
    http://sherlockholmesinvestigations.blogspot.com/
     
    Dhanu12345

    Active member
  • Aug 25, 2011
    428
    107
    43
    :no:
    බලු වැඩ කරන්ඩ එපා බන් . අර මනුස්සයා මාස ගානක් මහන්සි වෙලා අප් කොරපු පොත් උබෙ සයිට් එකෙ දා ගෙන උබෙ වගෙ රගන්ඩ. එපා බන් . ඔවාට කියන්නෙ කැරි වැඩ කියලා ඇයි බන් උබ එහෙම කරන්ඩෙ?.:no::no:

    උගෙ සයිට් එක මෙ. මෙකෙ තියෙන අනිත් පොත් ටිකත් උබෙ වගෙ දාපන්?.:P

    Code:
    http://sherlockholmesinvestigations.blogspot.com/

    mewa dunne mage yaluwek... u kohen bawada mn dn na.... mata u dunna nisa mn upload karala damma ... echcharai.... ok