ෂර්ළි වෛජයන්ත 🙏 - අධිමාත්‍රා සිංදු මේවා ❤️

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,391
    1,951
    113
    ශර්ලිගෙ පලවෙනි album එක ඈත ක්ෂිතිජයේ කියන cassette එකද?
    මේකෙ front/back covers නැද්ද?
    මම අහලා තියෙන විදිහට 1979 release කරපු එකක්
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලපයට සිංදු කියන්න බැයිද😂
    ඌට බයිලා නම් හොදට පුලුවන් නෙහ්🤭🤣
    උඹ දේශපාලනේ කියක්නෙ මොකද්ද කියල දන්නවද?

    අරක්කු පෙරන එවුන්, මාල කඩන එවුන, ලමයි හුරතල් කරන එවුන්, බන කියන එවුන්, සින්දු කියන එවුන්ට උක දීල තමයි මේ කෙලවගෙන රටත් බංකොලොත් වෙලා තියෙන්නෙ

    නොදන්නකමට උකත් එක්ක චන්දෙ දීලා තව කෙලවන්නෙ නැතුව ඉඳපන් නූගත් බයියා
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ආස සින්දුවක්. ඔරිජිනල් වීඩියෝ එකේ මා සිත මියුරු කල්පනා කියද්දිම ෂර්ලිගෙ නහයෙ මැස්සෙක් වහනව :D
    ඇයි ඉතින් උබ මැස්සා පැන්නුවේ නැත්තේ🤭
     
    • Haha
    • Like
    Reactions: weer 11 and NRTG