මේකෙ front/back covers නැද්ද?ශර්ලිගෙ පලවෙනි album එක ඈත ක්ෂිතිජයේ කියන cassette එකද?
උඹ දේශපාලනේ කියක්නෙ මොකද්ද කියල දන්නවද?ලපයට සිංදු කියන්න බැයිද
ඌට බයිලා නම් හොදට පුලුවන් නෙහ්![]()
ඇයි ඉතින් උබ මැස්සා පැන්නුවේ නැත්තේආස සින්දුවක්. ඔරිජිනල් වීඩියෝ එකේ මා සිත මියුරු කල්පනා කියද්දිම ෂර්ලිගෙ නහයෙ මැස්සෙක් වහනව![]()