ෂරියා කියන්නේ අමනුස්ස නීතියක් ද ?

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ෂරියා කියන්නේ අමනුස්ස නීතියක් ද ?

    මුස්ලිම් අය කියන්නේ ෂරියා නීතිය පැනෙව්වේ අල්ලා කියල නේ .. අල්ලා මනුස්සයෙක් නෙවි නේ
    ඒ කියන්නේ ෂරියා කියන්නේ අමනුස්ස නීතියක්
    !!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඝාතන ,මිනීමැරුම් කරන අවස්ථාවල අල්ලා ගේ නම කියනවා කියන්නේ .මේ සේරම ඝාතන අල්ලට කරන බිලිපූජාවක් වෙනවා . අපි අත්දැකීමෙන් ම දන්නවා සමහර අමනුෂ්‍යයන්ට බිලිපූජා අවශ්‍ය බව (මිනිහෙකුට යකෙක් භූතයෙක් වැහුනත් ඌ කුකුලෙක් හරි ඉල්ලනවා ) මේ විදිහට බිලි ලැබෙන ක්‍රම ඒ පහත් බලවේග අදහන ප්‍රජාවන් ට කොහොම හරි ක්‍රමයකින් පවරලා තියනවා. සමහර හින්දු දෙවියන් අදහන අය චාරිත්‍ර විදිහටත් , සමහර ආගම් වල නීති ලෙසත්, සමහර විට ආගමික උත්සව ලෙසත් මේ මේ බිලි ලැබෙන ක්‍රම හදාගෙන තියනවා . මේ විදිහට බිලි ලබාගන්නා අමනුෂ්‍යයින් දෙවියන් නොවේ . හැබැයි ඉතා බලවත් වෙන්න පුළුවන් . ඒ ගොල්ලෝ මොන බොරුවකින් හරි මිනිසුන් රවටා තමන්ට අවශ්‍ය දේ කරගන්නවා . බුදුදහමේ විදිහට මෙම ඝාතන කරන අය දීව්‍ය ලෝකවලට යාමට ඉඩ නැහැ . පොඩ්ඩක් හිතලා බලන්න ඇයි මුස්ලිම් භක්තිකයන් අද පවා මොහොමඩ් නභි තුමා මතක් කරන අවස්තාවල "එතුමාට ශාන්තියක් වේවා " කියන වාක්‍යය කියන්නේ කියලා .
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    424107_532790660072124_619664637_n.jpg
     
    :yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඝාතන ,මිනීමැරුම් කරන අවස්ථාවල අල්ලා ගේ නම කියනවා කියන්නේ .මේ සේරම ඝාතන අල්ලට කරන බිලිපූජාවක් වෙනවා . අපි අත්දැකීමෙන් ම දන්නවා සමහර අමනුෂ්‍යයන්ට බිලිපූජා අවශ්‍ය බව (මිනිහෙකුට යකෙක් භූතයෙක් වැහුනත් ඌ කුකුලෙක් හරි ඉල්ලනවා ) මේ විදිහට බිලි ලැබෙන ක්‍රම ඒ පහත් බලවේග අදහන ප්‍රජාවන් ට කොහොම හරි ක්‍රමයකින් පවරලා තියනවා. සමහර හින්දු දෙවියන් අදහන අය චාරිත්‍ර විදිහටත් , සමහර ආගම් වල නීති ලෙසත්, සමහර විට ආගමික උත්සව ලෙසත් මේ මේ බිලි ලැබෙන ක්‍රම හදාගෙන තියනවා . මේ විදිහට බිලි ලබාගන්නා අමනුෂ්‍යයින් දෙවියන් නොවේ . හැබැයි ඉතා බලවත් වෙන්න පුළුවන් . ඒ ගොල්ලෝ මොන බොරුවකින් හරි මිනිසුන් රවටා තමන්ට අවශ්‍ය දේ කරගන්නවා . බුදුදහමේ විදිහට මෙම ඝාතන කරන අය දීව්‍ය ලෝකවලට යාමට ඉඩ නැහැ . පොඩ්ඩක් හිතලා බලන්න ඇයි මුස්ලිම් භක්තිකයන් අද පවා මොහොමඩ් නභි තුමා මතක් කරන අවස්තාවල "එතුමාට ශාන්තියක් වේවා " කියන වාක්‍යය කියන්නේ කියලා .

    :lol::lol::lol::lol::lol::lol: