ෂරියා නීතිය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ෂරියා නීතිය යනු ඉස්ලාමයේ නීතියයි.මෙය ඉංග්‍රීසි බසින් Shariah ,Shari'a ආදී වශයෙන් හඳුන්වයි.ෂරියා නීතිය නිර්මාණය වන්නේ මුහම්මඩ් නබීගේ ක්‍රියා සහ ඔහුගේ ප්‍රකාශයන්ගෙනි.ඒ සියල්ල සුනාන් සහ කුරාණය යන ග්‍රන්ථවල ඇතුලත් වේ.


    නීති පද්ධතියක් ලෙස ෂරියා නීතිය පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරයි.එසේම ඒ මගින් පොදු හැසිරීම්,පුද්ගලික හැසිරීම් සහ පෞද්ගලික විශ්වාසයන් ආවරණය කරයි.වර්තමානයේ ලෝකයේ තිබෙන නීති පද්ධතීන් අතරින් ඉස්ලාමීය ෂරියා නීතිය යනු දැඩි සහ අමානුෂික එකකි.විශේෂයෙන් එය කාන්තාවන්ගේ නිදහසට විශාල බලපෑමක් සිදුකර තිබේ.


    ෂරියා නීතියෙන් කොටසක්

    *සොරුන්ට දෙන දඬුවම වන්නේ දකුණු අත කපා දැමීමයි.
    *කුරාණයේ සඳහන් ඕනෑම දෙයක් විවේචනය කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීමට දඬුවම මරණයයි.
    *මුහම්මඩ් නබීව ශාස්තෘවරයා ලෙස විවේච්නය කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීමට දඬුවමද මරණයයි.
    *අල්ලාහ් දෙවියන් විවේචනය කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීමට දඬුවම මරණයයි.
    *ඉස්ලාමය අතහැරීමට දඬුවම මරණයයි.
    *ඉස්ලාමිකයෙක් වෙනත් ආගමිකයෙක්(මිත්‍යාදෘෂ්ඨිකයෙක්-ඉස්ලාමය නොඅදහන ඕනෑම අයෙක් ඉස්ලාමයට අනුව "අවිශ්වාසකරන්නෙකි",එනම් මිත්‍යාදෘෂ්ඨිකයෙකි.)නිසා තම ආගම අතහරියි නම් ඊට වගකිවයුතු අන්‍යාගමිකයාට මරණ දඬුවමය හිමිය.
    *මුස්ලිම් කාන්තාවක් අන්‍යාගමිකයෙක් හා විවාහ වේ නම් ඔහුට මරණය දඬුවමය හිමිය.
    *පිරිමියෙකුට ළදැරියක්ව විවාහ කර ගත හැකි අතර විවාහය සම්පුර්ණ කිරීම ඇයට වයස අවුරුදු 9ක් වූ විට සිදුකල හැකිය.
    *ගැහැණු ළමුන්ගේ භගමණිය කපාදැමිය යුතුය.(මුහම්මඩ්ගේ වචන වලින් පොත් අංක 41,කිටාබ අල් ඇඩබ්,හඩිත් 5251)
    *කාන්තාවකට සිටිය හැක්කේ එක් ස්වාමිපුරුෂයෙක් වන අතර ,පුරුෂයෙකුට භාර්යාවන් 4ක් දක්වා තබා ගත හැකිය.මුහම්මඩ් නබී හට භාර්යාවන් බොහෝ සිටියේය.
    *පුරුෂයාට තනි කැමැත්තෙන් භාර්යාවගෙන් දික්කසාද වීමට හැකි මුත් භාර්යාවට දික්කසාද වීමට ස්වාමිපුරුෂයාගේ අවසරය තිබිය යුතුය.
    *භාර්යාවගේ අකීකරුකම්වලට දඬුවමක් ලෙස ඇයට පහරදීමේ අයිතිය ස්වාමිපුරුෂයා සතුය.
    *ස්ත්‍රී දූෂණයක් ඔප්පු කිරීමට පුරුෂයන් 4 දෙනෙකුගේ සාක්ෂි අවශ්‍ය වේ.
    *දූෂණයට ලක්වූ කාන්තාවකට උසාවියේදී දූෂකයාට විරුද්ධව සාක්ෂි දීමට නොහැකිය.
    *උසාවිය තුල කාන්තාවකගේ සාක්ෂියක් පිළිගනු ලබන්නේ දේපළ සම්බන්ධ නඩුවලදී පමණි.
    *පිරිමියෙකුට උරුමයෙන් ලැබෙන දෑවලින් භාගයක් කාන්තාවක්ට හිම්වේ.
    *කාන්තාවන් මෝටර් රථ ධාවනය නොකල යුතුය.
    *තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ ඥාතියෙක් වන අයෙක් සමඟ හැර කාන්තාවකට වෙනත් පුරුෂයන් හා තනිව කතා කල නොකලයුතුය.
    *අල්ලාහ් දෙවියන්ට කැප නොකොට සත්ව මාංශ ආහාරයට නොගත යුතුය.





    ෂරියා නීතිය බලපැවැත්වෙන රටවල්


    FMYshGW.png

    මුහම්මඩ් නබීගේ උපන් භූමිය වන සෞදි අරාබිය තුල ෂරියා නීතිය 100% ක්‍රියාත්මකය.පහත රටවල් ලැයිස්තුවේ ෂරියා නීතිය සම්පුර්ණයෙන්,කොටස් වශයෙන්,රාජ්‍ය මට්ටමින් හෝ ප්‍රදේශීය මට්ටමින් ක්‍රියාත්මය.


    • United States of America*
    • United Kingdom*
    • Canada*

    • Afghanistan (89%)**
    • Algeria
    • Austria*
    • Bahrain
    • Bangladesh (82%)**
    • Brunei
    • Comoros
    • Djibouti (82%)**
    • Egypt (74%)**
    • Eritrea
    • Ethiopia
    • France*
    • Gambia
    • Germany*
    • Ghana
    • India
    • Indonesia (72%)**
    • Iran
    • Iraq (91%)**
    • Jordan (71%)**
    • Kenya
    • Kuwait
    • Libya
    • Lebanon
    • Malaysia (86%)**
    • Maldives
    • Mauritania
    • Morocco (83%)**
    • The Netherlands*
    • Nigeria
    • Oman
    • Pakistan (84%)**
    • Palestinian territories (Gaza strip & the West Bank - 89%)**
    • Qatar
    • Saudi Arabia
    • Somalia
    • Spain*
    • Sudan
    • Sri Lanka
    • Syria
    • Tanzania
    • Thailand (77%)**
    • Uganda
    • United Arab Emirates (UAE)
    • Yemen




    PiCvWsk.png


    *ඇමෙරිකා එක්සත් ජනපදය ,කැනඩාව,එක්සත් රාජධානිය සහ අනෙකුත් යුරෝපා රටවල ෂරියා නීතිය ක්‍රියාත්මක වීමට බාධා පැනවේ.


    **මෙම රටවල මුසලුන් රජයේ නිල නීති පද්ධතිය ලෙස ෂරියා නීතිය පිළිගැනීමට කැමතිය.මුස්ලිම් ජාතිය බහුතරය වන රටවල ෂරියා නීතිය යම් ආකාරයකින් ක්‍රියාත්මක වීමේ සම්භාවිතාවය වැඩිය.පසුගිය සමයේ ඊජිප්තුව තුල බලය අල්ලාගෙන සිටි මුස්ලිම් සහෝදරත්වයට පක්ෂපාතී රජය එරට තුල ෂරියා නීතිය ස්ථාපිත කිරීමට දැරූ උත්සාහය එරට හමුදාව විසින් මැඬ පවත්වන ලදි.නමුත් ඊජිප්තුවේ මුසලුන්ගෙන් 74%ක් ෂරියා නීතිය යටතේ ජීවත්වීමට කැමැත්තෙන් පසුවේ.එක්සත් ජනපදය ඉරාකය තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට උත්සාහ කලද එහි මුසලුන්ගෙන් 91%ක් පමණ ෂරියා නීතිය යටතේ ජීවත්වීමට කැමැත්තෙන් පසුවන බව හෙළිව තිබේ.



    Sharia%20law.jpg


    sharia_law_beheading.jpeg


    killing4.jpg


    Taliban_beating_woman_in_public_RAWA.jpg


    polygamy.jpg


    සංක්‍රමණ මුසලුන් විසින් යුරෝපා රටවල ෂරියා නීතිය ස්ථාපිත කරගැනීමට දරන උත්සාහය නව ප්‍රවණතාවයකි.



    Source:billionbibles.org


    -HarshaLulzSec-
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කු‍ටුම්භ;19050886 said:
    polygamy.jpg
    අල්ලාගෙ සතුටට හදාපු ගොන් නීති..;)

    පොරට නම් 4 වඩා හිටියලු (අහලා තියෙන විදියට නම් 12ක් කොහෙද ) :lol: