ෂරියා_තහනම

ෂරියා ඇතුලු එවැන


  • Total voters
    234

shenat

Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ෂරියා විශ්ව විද්‍යාලය පසුපස ඇති අවධානම...

    ඔවුන් කියන පරිදි මෙය ඉස්ලාම් ෂරියා ඉගැන්වුම් මූලික කරගත් සියලුම අකාරයේ විෂයන් උගන්වන විශ්ව විද්‍යාලයකි.

    නමුත් හිතන්න... කුමන විශයෙන් ඉගෙනගත්තත් මෙයින් පිටවන්නේ ඉස්ලාම් ෂරියා අන්තවාදී ඉගැන්වුම් වලින් ඔලුව පුරවාගත්තු පුද්ගලයෙක්. එම පුද්ගලයා වෛද්‍යවරයෙක්, නීතිඥයෙක් හෝ වඩු කාර්මිකයෙකු එහෙම නැත්නම් මෝටර් රථ කාර්මික ඉංජිනේරුවකු වෙන්න පුළුවන්. නමුත් සියල්ලන්ගේම මොළ හෝදලා තියෙන්නේ ෂරියා නීතියෙන්.

    හිතන්න මොවුන් රටපුරා ඇති සෑම ආයතනයකටම රැකියා සඳහා ඇතුලත් උනාම තියෙන ප්‍රශ්නය. සාමාන්‍ය වුර්තීය වේදියෙකු ලෙස වැඩකටයුතු කලාට ඇතුලතින් ඉන්නේ ඉස්ලාම් ෂරියා අන්තවාදීයෙක්, මුල්ලාවරයෙක්.

    මෙය ඔවුන් විසින් ඉතාමත් සැලසුම්සහගතව කරන ලද දීර්ගකාලීන වියාපෘතියක් කියලයි මම නම් හිතන්නේ. අවම වශයෙන් මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට අයත් සියලුම ජාතීන්ට අදාළ සිසුන්ට යා හැකි රජයේ විශ්වයවිද්යාලයක් ලෙස වත් ප්‍රතිෂ්ටාපනය විය යුතුමයි. ඒ වගේම ෂරියා ඉගැන්වීම් තහනම් කලයුතුයි. හැකි පමණ මේ සම්බන්ධයෙන් රජයට බල කරන්න.

    මෙම යුද්ධය අපිට දිනන්න පුළුවන් වෙන්නේ ඔලුවෙන් කල්පනා කරලා මිසක් අවි ආයුද වලින් නෙමෙයි මම හිතන්නේ.

    :yes::yes::yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    නැත. ෂරියා ඇතුලු එවැනි වෙනත් නීති අහෝසි කළ යුතු නැත.

    කියන එවුන් කියපල්ල ඇයි එහෙම නොකළ යුත්තෙ කියල???
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,748
    113
    නැත. ෂරියා ඇතුලු එවැනි වෙනත් නීති අහෝසි කළ යුතු නැත.

    කියන එවුන් කියපල්ල ඇයි එහෙම නොකළ යුත්තෙ කියල???

    wedima unoth Zakir Naik ge video ekak dai :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුස්ලිම් අන්තවාදය මැඩපැවැත්වීමේ ක්‍රියාවලියෙදි කළ යුතු මූලිකම දේ විදියට මම දකින්නෙ මේක. :yes: 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83