ෂාරුක් ඛාන්ට අලූත් නමක්.

සුපිරි නළු ෂාරුක් ඛාන්ට මේ නම ඇරෙන්න ගැළපෙන වෙන නමක් ගැන ඔබ මීට කලින් හිතලා තියෙනවද? හැබැයි ෂාරුක් නම් ඒ ගැන හිතලා වගේ. ඔහු අලූත් නමක් දාගෙන. මේ වැඬේ කරලා තියෙන්නේ නම් විහිළුවට. ෂාරුක් මේ දවල්වල ෘදබ 2 චිත‍්‍රපටයේ ෂුටින් නිසා, බර්ලින් වලනේ ඉන්නේ. එහිදී ඔහු නිතරම ජපන් අවහන්හල්වලට යනවලූ. ඒ සුෂී කියන ජපන් කෑම වර්ගය කන්න. මේක ෂාරුක්ට හඳුන්වලා දීලා තියෙන්නෙ ප‍්‍රියංකා චොප්රා. ෂාරුක් මේ ජපන් කෑමට කොච්චර වහ වැටිලද කියනව නම්, ජපන් නමකුත් දාගෙන. ඔහු කියන විදිහට ඔහුගේ මේ අලූත් නම වොන්ග් ඛාන්. විහිළුවට වුණත් දා ගත්ත මේ නම ෂාරුක් ඛාන්ට වඩා ජනප‍්‍රිය වෙයිද දන්නෑ.