ෂාෆි වද ඩොකා වෙනුවෙන් ජෙබ්බන් පෙරටම

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ෂාෆි වද ඩොකා වෙනුවෙන් ජෙබ්බන් පෙරටම

    සිoහලුන්ට එරෙහි ජෙබ්බන්ගේ නිරුවත හෙළිවෙයි.ගහන්න එපා ඔකුන්ට එක කතිරයක්වත්

    67153135_2124858367642628_125304348010872832_n.jpg


    65013714_845222659180044_7024934894014824448_o.jpg
     
    • Like
    Reactions: nrjayasinghe

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඊළඟ පියවර කිසිවක් නොදන්නා තොත්ත බබා..ඊබ්‍රහීම් නානා නිදහස් කර ගැනීමයි
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඊළඟ පියවර කිසිවක් නොදන්නා තොත්ත බබා..ඊබ්‍රහීම් නානා නිදහස් කර ගැනීමයි

    JVP ukanno :angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕන්න රටට ගිය කල, ලක්ශ 62කේ මීහරක් කරපු විනාශය තමයි ඔය..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    සාෆි නිදහස් කරගැනීම සමස්ත මුස්ලිම් ප්‍රජාවගේ පමණක් නොව ජෙප්පන්ගේ ද ජයග්‍රහණයකි.

    නිහඩ වර්ග සංහාරයට නාරි සහ ප්‍රසව වෛද්‍යවරයෙක් ලෙස ඔබේ දායකත්වය ලබා දී කෝටිපතියෙක් වන්න..මුස්ලිම් ඔබට ආරාධනා.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,315
    113
    අදාළ නෑ නේ
    තව ටික දවසක් යනකොට මුන් කියයි මොහොමඩ් සහරාන් කියන්නෙ රතිඥ්ඥ හදල පත්තු කරපු එකෙක් කියල
    නොදකින් මුන්ගෙ රෙද්දෙ ආණ්ඩුව
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සාෆි නිදහස් කරගැනීම සමස්ත මුස්ලිම් ප්‍රජාවගේ පමණක් නොව ජෙප්පන්ගේ ද ජයග්‍රහණයකි.

    නිහඩ වර්ග සංහාරයට නාරි සහ ප්‍රසව වෛද්‍යවරයෙක් ලෙස ඔබේ දායකත්වය ලබා දී කෝටිපතියෙක් වන්න..මුස්ලිම් ඔබට ආරාධනා.

    :shocked:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    තමන්ගේ ජාතිය පාවාදුන් පාපතරයින්..


    z_p01-SAITM.jpg


    67709765_2330884270282514_5314423898769457152_n.jpg


    සාෆි මුදා ගැනීමේ ජෙප්පන්ගේ මෙහෙයුම සාර්ථකයි..
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Badurdeen was given ministries again.

    බොහොම අගෙයි උතුමාණෙනි
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු නැවතත් සිය අමාත්‍යධුර වල අද සන්ධ්‍යාවේ දිවුරුම් දුන්හ. වැඩිම දෙනෙකුගේ කථාබහට ලක්වූ රිෂාඩ් බදුර්දීන්ද නැවත ඇමතිධූරයේ වැඩභාරගැනීම විශේෂිතය.
    ජනාධිපති නිල නිවසේ දී
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ

    යළිත් අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන් අය පහත පරිදිය. මේ අතර බුද්ධික පතිරණ මහතාද සංශෝධන සහිතව නැවත රාජ්‍ය ඇමති ධූරයේ දිවුරුම් දුන්නේය.
    දිවුරුම් දුන් අය හා තනතුරු මෙසේය.
    රිෂාඞ් බදියුදීන් මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
    රවුෆ් හකීම් මහතා - නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය

    අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්දන් මහතා - කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
    අබ්දුල්ලා මහරුෆ් මහතා - වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    බුද්ධික පතිරණ මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය