ෂා, ලංකාව දැන් හරි දියුණුයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ෂා, ලංකාව දැන් හරි දියුණුයි

20121110193800.png
 
  • Like
Reactions: DILUF

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මේ වගේ සාමාන්‍ය අයට ප්‍රයෝජනයක් ගන්න බැරි එයාගෙ පුතාලගේ පැලැන්තියට හරියන වාහනවල බදු අඩු කරා කියලා මේ ලෝකේ තේරුමක් තියෙනවද ? අපේ රනිල් වික්‍රමසිංහ මහතා නම් මේ මරා එක්ක බැලුවාම දෙවියෙක්! ඒ දවස්වල නංගිලාට මල්ලිලාට චුයින්ගම් සහ බ්‍රේස්ලට් දෙන්නයි එතුමා ප්‍රසිද්ධ වේදිකාවේ පොරොන්දු වුනේ. එතුමා බලයේ හිටියානම් අද මේ වෙනකොට ලංකාවේ ටොයිලට් පේපර් කර්මාන්තෙ වැටිලා ඉවරයි. මොකද එතුමා බලයේ හිටියානම් මේ වෙනකොට මිනිස්සු ටොයිලට් පේපර් වෙනුවට 5000 නෝට්ටු භාවිත කරන්න පටන් අරගෙන ඉවරයි. ඒ තරම් ආර්ථික දියුණුව :)

    ඔයාලත් මීලග චන්දයේදී එජාප රපිට චන්දය දෙන්න. මේ සියල්ල වෙනස් කරන්නේ සැබෑ වෙනසක් ඇති කරන්න රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරන්න
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    . එතුමා බලයේ හිටියානම් අද මේ වෙනකොට ලංකාවේ ටොයිලට් පේපර් කර්මාන්තෙ වැටිලා ඉවරයි. මොකද එතුමා බලයේ හිටියානම් මේ වෙනකොට මිනිස්සු ටොයිලට් පේපර් වෙනුවට 5000 නෝට්ටු භාවිත කරන්න පටන් අරගෙන ඉවරයි. ඒ තරම් ආර්ථික දියුණුව :)
    ටොයිලට් පෙපර් කර්මානතය දැනටමත් වැටිලා, ඒ මොකද අපේ මහා ගොන් රජාණන් වහන්සේට පිං සිද්ධ වෙන්න මිනිස්සුන්ට රෙන්න පුකේ ගූත් නෑ.
     
    • Like
    Reactions: 910

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේ වගේ සාමාන්‍ය අයට ප්‍රයෝජනයක් ගන්න බැරි එයාගෙ පුතාලගේ පැලැන්තියට හරියන වාහනවල බදු අඩු කරා කියලා මේ ලෝකේ තේරුමක් තියෙනවද ? අපේ රනිල් වික්‍රමසිංහ මහතා නම් මේ මරා එක්ක බැලුවාම දෙවියෙක්! ඒ දවස්වල නංගිලාට මල්ලිලාට චුයින්ගම් සහ බ්‍රේස්ලට් දෙන්නයි එතුමා ප්‍රසිද්ධ වේදිකාවේ පොරොන්දු වුනේ. එතුමා බලයේ හිටියානම් අද මේ වෙනකොට ලංකාවේ ටොයිලට් පේපර් කර්මාන්තෙ වැටිලා ඉවරයි. මොකද එතුමා බලයේ හිටියානම් මේ වෙනකොට මිනිස්සු ටොයිලට් පේපර් වෙනුවට 5000 නෝට්ටු භාවිත කරන්න පටන් අරගෙන ඉවරයි. ඒ තරම් ආර්ථික දියුණුව :)

    ඔයාලත් මීලග චන්දයේදී එජාප රපිට චන්දය දෙන්න. මේ සියල්ල වෙනස් කරන්නේ සැබෑ වෙනසක් ඇති කරන්න රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරන්න

    :lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අපේ රනිල් වික්‍රමසිංහ මහතා නම් මේ මරා එක්ක බැලුවාම දෙවියෙක්! ඒ දවස්වල නංගිලාට මල්ලිලාට චුයින්ගම් සහ බ්‍රේස්ලට් දෙන්නයි එතුමා ප්‍රසිද්ධ වේදිකාවේ පොරොන්දු වුනේ
    අනේ කවුද බන් රෙසින් කාර් චුයින්ගම් වලට චන්දේ දෙන්නේ. ඒ කෝපිකාලේ.දැන් ලංකාවේ චන්ද දීලා තියෙන්නේ රේසින් කාර් ගන්න. ගොන් රජානන්ට බුදුසරණයි.:lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ටොයිලට් පෙපර් කර්මානතය දැනටමත් වැටිලා, ඒ මොකද අපේ මහා ගොන් රජාණන් වහන්සේට පිං සිද්ධ වෙන්න මිනිස්සුන්ට රෙන්න පුකේ ගූත් නෑ.

    ඒකත් ඇත්ත සහෝ.. මුන් මේ කරන දේවල් නිසා අනාගත පරම්පරාවට කන්න බොන්න තියා ඉන්න රටකුත් නැති වෙනවා. අපේ රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් කරා නම් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා හැමෝම ලබන චන්දේදී එතුමා බලයට ගේන්න
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අනේ කවුද බන් රෙසින් කාර් චුයින්ගම් වලට චන්දේ දෙන්නේ. ඒ කෝපිකාලේ.දැන් ලංකාවේ චන්ද දීලා තියෙන්නේ රේසින් කාර් ගන්න. ගොන් රජානන්ට බුදුසරණයි.:lol:

    අනිවා සහෝ.. එදා කොටි මහත්ම මහත්මීන් අපේ ආරක්ෂක වලල්ල පස්සට ගන්න කිව්වාම උතුරෙ උතුරේ ඒ ප්‍රදේශ බාරව හිටපු ෆොන්සේකා මහත්මයා ඒකට විරුද්ධ උන නිසා රනිල් වික්‍රමසිංහ මහතා එයාව කොළඹට මාරු කරා. ඒ කොටි මහත්ම මහත්මීන් හා තිබුණු හිතවත් කමකට නොවෙයි. සාමය වෙනුවෙනුයි. එතුමාට ජයෙන් ජයම වේවා. එතුමා ප්‍රමුඛ විපක්ෂයට මාස තුනකට බලය දුන්නොත්.. ලබාගත් යුධ ජයග්‍රහණය තව තවත් අර්ථාන්විත කරාවි.

    එජාප රපිට ජය වේවා!
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ටොයිලට් පෙපර් කර්මානතය දැනටමත් වැටිලා, ඒ මොකද අපේ මහා ගොන් රජාණන් වහන්සේට පිං සිද්ධ වෙන්න මිනිස්සුන්ට රෙන්න පුකේ ගූත් නෑ.

    ඕව් ඕයී... සිරාවටම...
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ටොයිලට් පෙපර් කර්මානතය දැනටමත් වැටිලා, ඒ මොකද අපේ මහා ගොන් රජාණන් වහන්සේට පිං සිද්ධ වෙන්න මිනිස්සුන්ට රෙන්න පුකේ ගූත් නෑ.

    :baffled: