බැන්ද දජා සිරි සෙට් එක පොඩ්ඩක් වරෙන්............

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපේ කාලේ බුද්ධිනි මැඩම් ල හිටියේ නෑ නේද බන් ?
    දැන් උන් හරි දියුණුයි !! 🥱
    බැන්ද ධජා සිරි ලක්දිව මන්දිර සිරියෙනි සුදිලේ බෝ...!!!
    ඔය කෙස් එක තේරුනේ නෑ. පොඩ්ඩක් පැහැදිලි කරපන්
     

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    අපේ කාලේ බුද්ධිනි මැඩම් ල හිටියේ නෑ නේද බන් ?
    දැන් උන් හරි දියුණුයි !! 🥱


    බුද්ධිනි මැඩම් "බැන්ද ධජා සිරි ලක්දිව මන්දිරේ" ද බං :( ... අපේ කාලේ එහෙම මැඩම් ල හිටියේ නෑනේ අපේ හාමුදුරුවනේ :(:(
     

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    hitiya hitiya 😅 habai thakshane diunu madi e kaale


    හිටිය කිව්වට වැඩක් නෑ.... විස්තරේ පැහැදිලිව කිව්වනම් බලන්න ... දන්නේ නැති දේවල් දැනගන්න ආසයි අපිත් . ..
     
    • Haha
    Reactions: Daminduwa