ෂැන්ග්‍රිල්ලා

signshop

Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    ෂැන්ග්‍රිල්ලා

    :lol::lol::lol:

    -

    මහින්ද සින්නක්කරේටම විකුණුවයි කී ඉඩමේ හැදූ ෂැංග්‍රිල්ලා හෝටලය මෛත්‍රී විවෘත කරයි !



    කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදි අද (16) විවෘත කිරීමට නියමිතය.

    කාමර 466ක්, අධි සුඛෝපභෝගී කාමර 34ක්, සේවා නවාතැන් 41 කින් සමන්විත එම හෝටලයේ කොළඹ විශාලතම පිහිනුම් තටාකයද ඉදිකර ඇත.

    ශැන්ග්‍රිල්ලා හෝටලය ඉදිකළ ඉඩම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සින්නක්කරවම අදාල සමාග වෙත පැවරූ බවට ආණ්ඩුව විසින් පසුගිය සමයේ චෝදනා කෙරිණි.


    Colombo Today

    :lol::lol::lol:


    23550054_1503811046377143_866360022645283490_o.jpg


    23549990_1503811923043722_3741232102295950744_o.jpg


    23550854_1983348281946680_4791843282286773574_o.jpg


    23593485_1503811453043769_478768502671540675_o.jpg
     
    Last edited:
    • Like
    Reactions: BlueBat

    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    :lol::lol::lol:


    මහින්ද සින්නක්කරේටම විකුණුවයි කී ඉඩමේ

    :lol:

    එහි සඳහන් වන්නේ "ෂැංග්‍රි - ලා හොටෙල්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ට හා එහි උරුමක්කාරයින්ට හා පොල්මඃකාරයින්ට හා අද්මිනිස්ත්‍රාසිකාරයින්ට හා ලැබුම්කාරයින්ට සදාකාලයටම භුක්ති විඳීම සඳහා මෙයින් පවරා දෙන" බවය.

    මහින්ද ෂැන්ග්‍රි - ලා ට සින්නක්කර වික්ක ඉඩමේ ඔප්පුව මෙන්න

    Shangri-la-004.jpg

    Shangri-la-003.jpg

    Shangri-la-002.jpg

    Shangri-la-001.jpg


    - http://sinhala.srilankamirror.com/news/news-in-brief/5599-2017-07-27-16-59-55
     
    Last edited:

    Similar threads