ෂැන්ග්රිල්ලා

-
මහින්ද සින්නක්කරේටම විකුණුවයි කී ඉඩමේ හැදූ ෂැංග්රිල්ලා හෝටලය මෛත්රී විවෘත කරයි !
කොළඹ ෂැන්ග්රිල්ලා හෝටලය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අදි අද (16) විවෘත කිරීමට නියමිතය.
කාමර 466ක්, අධි සුඛෝපභෝගී කාමර 34ක්, සේවා නවාතැන් 41 කින් සමන්විත එම හෝටලයේ කොළඹ විශාලතම පිහිනුම් තටාකයද ඉදිකර ඇත.
ශැන්ග්රිල්ලා හෝටලය ඉදිකළ ඉඩම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සින්නක්කරවම අදාල සමාග වෙත පැවරූ බවට ආණ්ඩුව විසින් පසුගිය සමයේ චෝදනා කෙරිණි.
Colombo Today

Last edited:

newei dala tyenne