හැබැයි අංගුලි මාලත් නිවන් ගියාලු.........




හැබැයි අංගුලි මාලත් නිවන් ගියාලු.........
kiyala wadak nea mehemath kalakanni saththu.. ape sinhala marunu Kollo gena api lejja wenna oni.. athapaya nethi unu ape sinha kollo kochara innawada.. aparade ban Prabakaran karan ekka udda kare kiyala den hithenawa.. utath Mea kalakanni saththunta wage putuwak Denna Thibbe.. yude Nisa nethi une Ahinsaka Sinhala Kollange Jivitha vitharai..
Anith Hema ekama beruna.. Meachara Dewal karapu hema Ekatama MR lassanata Sepa denawa..
Thawa tika dawasakin yuddayak nethiwa Rata denawa.. Echarai..






අගුලිමාල නිවන් ගියා ... හැබැයි බුදු හාමුදුරුවො අපායට ගියෙ නැහැනෙ.. මෙහෙ අපායට යන්න ඉන්න කෙනා අන්ගුලිමාලව නිවන් යවන්න යන එක තමා වැඩේ..
හිහ්......
අoගුලිමාලට වැඩිය හොරු..මිනීමරුවො නිවන්නම් ගියා..බුදුහාමුදුරුවොන්ගෙ කාලේ....
තව ගොඩක් ඈයො අපායෙත් ගියා...අදටත් එහෙ ඉන්නවා..මේගොල්ලන්ටත් හම්බ වෙන්න පුලුවන් වෙයි..ලේසියෙන්ම....
මෙහෙම දිගටම ගියොත් අපිටත් නිවන්සුව තමා![]()