ෂික් MR වැඩේ කැතයි..ජාරාම ජරා නිවුස් එකක්..

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මෙ ත්‍රෙඩ් එක දාපු වෙලාවෙ ඉදල දැන් වෙනකන් Minus කොමෙන්ට්ස් වත් minus rep වත් අවෙ නැහැ... මෙන්න් මේ මනුස්සය විතරක් එයාගෙ මුලු නමම වාස ගමත් එක්ක දාල ගිහිල්ල.. කේ පී අය්යගෙ පුතෙක් වෙන්නත් පුලුවන්..

2rmrqjo.png


ත්‍රෙඩ් එකෙන් මම කියන්න ගියදේ සාර්තකයි.. කවරුත් විරුද්ද මත දරල තිබුනෙ නැති එක ගැන සන්තොසයි...

:oo: :no::no: thawa po***yo innawa ban.

snap2011020317h51m07s00.png


uu habai kondak nathi po***yek :rofl::rofl:
 
  • Like
Reactions: 4anuruddha

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
hora eliye raja athule ..KP dan invisible LTTE ekak hadanna wage yanne .ooka pakshyak hadala katiyak set karagatthanam ootath grop ekak hiyeweionna ohomai LTTE history ekath aawe.
 

zeeyzka

Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    K.P කියන්නේ ජාත්‍යන්තර පොලිසියට ඕන Most Wanted සැක කරුවෙක්
    එහෙම එකෙක් ලංකාව මෙහෙම නටවනකොට ,අපේ අනිත් සැක කරුවෝ Interpol ඒකෙන අල්ලා අපිට බාරදෙයිද .
    ඔය වැඩ 2.50 වැඩ .ඕවා නිසා රටට තමා කෙලවෙන්නේ

    True Machan
    :yes::yes::yes:
     

    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    Who is KP

    Who is KP?

    Born in Jaffna in northern Sri Lanka on April 6, 1955, KP was educated in Sri Lanka. He entered the University of Jaffna in the mid 1970s. He has been involved with terrorist groups since the late 1970s. KP developed a close relationship with LTTE leader Velupillai Prabhakaran. Since India’s foreign intelligence service, the Research and Analysis Wing (RAW), supported the LTTE from August 1983 to July 1987, KP enjoyed the immunity of the government of India. Indian intelligence officers facilitated his activities not only in India but also overseas. India’s sponsorship of the LTTE gave KP a head start in building a state-of-the-art network in a short period of time.

    Since the LTTE was a known terrorist group, KP operated under a dozen aliases. He also used multiple passports, including Sri Lankan, Indian, Swiss, Malaysian, and Egyptian. Since the early 1980s, KP operated from India (Madras and Bombay), Malaysia (Penang and Kuala Lumpur), and Thailand (Bangkok and Chiang Mai). He also visited the U.S., Europe, and the Middle East to procure weapons and dual-use technologies. As the LTTE is a well-known terrorist group, KP operated through three dozen LTTE front, cover, and sympathetic organizations.
     

    Mozilla

    Well-known member
  • මේවා ගැන නම් කථා කරලා වැඩක නෑ බං.. අන්තිමට වෙන්නේ බරගානක් වියදම් කරලා කාපු කෑම වේලෙන් ඇගට උනපු ලේ ටිකත් පිච්චිලා යන එක.. කොච්චර කථා කලත් ඔච්චර තමයි.. මගේ ජොබ් එකට ගොඩක් වෙලාවට එලියට යනවා, එක එක ජාතියේ මිනිස්සු හම්බෙලා කථා බහ කරනවා.. ඒ මිනිස්සුන්ගෙන් 95% ම කියන්නේ දැන් ජීවත් වෙන්නේ අමාරුවෙන් මේ ආණ්ඩුව පත් කරපු එවුන්ට ගහන්න ඕන කියල (ආණ්ඩුවට චන්දෙ දුන්න එවුන් නෑ.. උන් මැරිලද දන් නෑ:P) බලගන ගියාම වින්ඩෝස් 8 වගේ හාල් පාරුවෙක් ඇරුනම අනිත් බහුතරයක් මිනිස්සු ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපෙට අකමැතියි.

    :yes::yes::yes::yes::yes:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මුටයි මූට ඡන්දේ ඉල්ලන්න දෙන උන්ටයි හෙනම ගහපන්..
    මකබෑවිලාම යන්න ඕන..

    (sorry මෙහෙම කතා කරන්න උනාට:sorry::sorry:)
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Mun kerena Jara wade thwamath age kerene (ITN & Rupavahini Balane ewa piliganne :sorry: ) Gon minissu Lankawe einenewa !! Kochere kiwwath un meka pili ganne neh !!:baffled::baffled:

    Suba Anagathayak wewa !! :sorry::sorry::sorry::sorry:
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    අපේ රටේ ආන්ඩුඩට කඩේ යන කාලකන්නින්ට මෙවා පෙන්නේ නැති එක තමයි පුදුමේ.මේ කාලකන්නි කොන්ද පන නැති ව්පක්ෂය ඉන්න කන් උන්ට රජ මගුල්
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    hehe meka padu dawase idala thama eka deshapremiyekwa mama dekke nehe coment karanawa.. e kiyanne unith dannawa anduwa karanne pahath weda kiyala..