COLOMBO (News 1st): ෂුක්රා මුනව්වර් දියණිය සිරස ලක්ෂපති වැඩසටහනේ මිලියන දෙකක ත්‍යාගය ජයග්‍රහණය කිරීමට සමත් විය.
17 හැවිරිදි උසස් පෙළ ශිෂ්‍යාවක් වන ඇය ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මේ ජයග්‍රහණය ලද ලක්මාතාවගේ දැනුමින් පරිපූර්ණ දියණියක් වන ෂුක්රා මුනව්වර්ට නිව්ස් ෆස්ට් හෘදයාංගම සුබ පැතුම්!

Last edited: