ෂුදා දිරවන්නේ නැති නැති ඩයල් එකක්.
නමුත් මූ මේක දාපු එකට Respect
ඒක තමයි ක්‍රමය...
අහිතකරයි කිව්වට කෘතිම රසකාරක පමණක් කන්නේ නෑනේ...
ගුණ කෑම + කෘතිම රසකාරක.
එතකොට බැලන්ස් වෙලා යනව..
සුදා වුනත් කරන්නේ ඒකයි
සුදා විතරක් නෙවෙයි... හැමෝම එහෙමයි..
පහුගිය පාලකයෝ, දැන් පාලකයෝ, අනාගත පාලකයෝ..
සිරස.. අන්න ඒයාලත් එහෙමයි..
හොඳට ඇනලයිස් කරලා වැඩේ කරන්නේ..
ඇනලයිස් කරන්නේ ඉතින් අපිට පේන නිවේදක මාධ්‍යවේදීන් නෙවෙයි.. එයාලව අපිට පේන්නේ නෑ...