ෂෙඩ් එකට තෙල් ආවම දැනගන්න ඇප් එකක්

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල ඇති ඉන්ධන තොග පිළිබඳව තොරතුරු ලබා ගත හැකි ජංගම දුරකථන යෙදවුමක් සකස් කරමින් සිටියි.

    එමඟින් ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට හැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි.

    ඉන්ධන බෙදා හැරීමේ කාලසටහන් මෙන්ම ඉන්ධන හල් වල ඇති ඉන්ධන තොග ද මේ හරහා ලබාගැනීමට හැකියාව පවතී.

    ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ නියෝජිතායතනය විසින් නිර්මාණය කරන එම දුරකථන යෙදවුම ඉදිරි දින 10ක කාලය තුළ එළිදැක්වීමට නියමිතව තිබේ.

    http://www.dinamina.lk/
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    ඒ කියන්නෙ මුන් මේ අව්ල අද හෙට විසදන්නෙ නෑ. new normal එකට හුරු කරන්න හදන්නෙ.
     
    • Like
    Reactions: Solo Rider