රඹා;20726198 said:කොහෙන්ද බන් ඕව ගන්නෙ
බාර් permit වගේම තමයි
ආණ්ඩුවේ බල කරයෙක්ගෙන්
ඕව අරන් පස්සෙ FCID ගානෙ රස්තියාදු වෙන්න වෙයිද දන්නෑ
ෂෙඩ් පර්මිට් තියනවා
ලංකාවේ ඕනෙම තැනකට (කොන්දේසි සහිතයි )
මිල ලක්ශ 95 සාකච්ඡා කල හැක
අර කිව්වත් වගෙ කොහොමද බන් ඔව්වා ගන්නෙ ?
laksha 98k nam vedi machan 30, 40 wage nam pm ekak daapan