ෂෙරිල් ගේ ඩුබායි රැඟුම්

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ෂෙරිල් ගේ ඩුබායි රැඟුම්

    sheril-1.jpg

    "අමා" ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයට පත් ෂෙරිල් රොමේන් ඩෙකර් පසුගිය දිනවල වඩාත් ජනප්‍රියත්වයට පත්වුයේ රොමේෂ් ලක්ෂාන් ගේ "දිගු දෑස" වීඩියෝව තුලින්ය.

    ෂෙරිල් කොරියාවේ සංගීත ප්‍රසංගයකට සහභාගී ව සිටියදී ඇගේ නර්තනයන් කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් ගේ ප්‍රසාදයට ලක්වූ බව වාර්තා වුණා.

    ඉන් පසුව පසුගියදා ඇය සනිධප සංගීත කණ්‌ඩායම සමග ඩුබායි ගොස් නර්තනයක යෙදී තිබෙනවා

    එම වීඩියෝව පහතින්.




    ගත්තේ මෙතනින් www.exgossip.com