ෂෙරිල් ගේ ඩුබායි රැඟුම්
"අමා" ටෙලි නාට්‍යය හරහා පේ්රක්ෂකයන් අතර ජනාදරයට පත් ෂෙරිල් රොමේන් ඩෙකර් පසුගිය දිනවල වඩාත් ජනප්‍රියත්වයට පත්වුයේ රොමේෂ් ලක්ෂාන් ගේ "දිගු දෑස" වීඩියෝව තුලින්ය.
ෂෙරිල් කොරියාවේ සංගීත ප්‍රසංගයකට සහභාගී ව සිටියදී ඇගේ නර්තනයන් කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් ගේ ප්‍රසාදයට ලක්වූ බව වාර්තා වුණා.
ඉන් පසුව පසුගියදා ඇය සනිධප සංගීත කණ්ඩායම සමග ඩුබායි ගොස් නර්තනයක යෙදී තිබෙනවා
එම වීඩියෝව පහතින්.
ගත්තේ මෙතනින් www.exgossip.com

ee wage kello nw innawada bunzz?? 

Mamanam Weraddak kiwwe nae kellata onna